1000cc bike, import

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1000cc බයික් ලංකාවට ගෙන්නන්න දැන් නීතියෙන් අවුලක් නැද්ද???

    මම කිව්වේ නිකං පාර සාමාන්‍ය විදියට පදින්න, එහෙම නැත්නම් අවම කීයද ගෙන්නන්න පුලුවන්?

    හෙල්ප් කරන හැමෝටම රෙප් 7 බැගින් සළකනවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    400 cc වෙනකල් රෙජිස්ටර් කරන්න පුළුවන්.රෝඩ් ලීගල්
    1000 cc ගෙන්න පුළුවන්.රෝඩ් ලීගල් නෑ.ට්‍රැක් වල පදින්න පුළුවන්

    gPuCpCR.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1000cc රෙජිස්ටර් කරපු එකක් දැක තිබේ මචන්.1000 වලටම රෙජිස්ටර් කරා කියල පොරනම් කිව්වෙ.2කකට කිට්ටුවෙන්න ගියාලු රෙජිස්ට්‍රේශන් ෆී එක.පාරෙ යන්න අවුලක් නෑලු ඒ හින්ද කියල තමා පොර කිව්වෙනම්.
     
    • Like
    Reactions: sithija.h

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    danna widiyata 1000CC dan road legal. Pahugiya kale oya law eka genawe.
    Ara police byk eka dannawane Yamaha Diversion eka, eka 600CC.
    eka wikunanna thiyenawa. 1000CC

    DMT Eken danagaththanam hariyatama hari

    1000cc රෙජිස්ටර් කරපු එකක් දැක තිබේ මචන්.1000 වලටම රෙජිස්ටර් කරා කියල පොරනම් කිව්වෙ.2කකට කිට්ටුවෙන්න ගියාලු රෙජිස්ට්‍රේශන් ෆී එක.පාරෙ යන්න අවුලක් නෑලු ඒ හින්ද කියල තමා පොර කිව්වෙනම්.

    ඔය කියන්නේ අර හොරෙන් ගෙනල්ල 250 රෙජිස්ටර් කරපුවට පොදු සමාවක් වගේ දීල රෙජිස්ටර් කරපු එක ගැනද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කියන්නේ අර හොරෙන් ගෙනල්ල 250 රෙජිස්ටර් කරපුවට පොදු සමාවක් වගේ දීල රෙජිස්ටර් කරපු එක ගැනද?
    නෑ මචන් 1000 වලටම රෙජිස්ටර් කරපු එකක් මේකනම්.අලුත් නම්බර් එකක්.බයික් එක CBR1000RR එකක් :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:

    400 cc වෙනකල් රෙජිස්ටර් කරන්න පුළුවන්.රෝඩ් ලීගල්
    1000 cc ගෙන්න පුළුවන්.රෝඩ් ලීගල් නෑ.ට්‍රැක් වල පදින්න පුළුවන්

    gPuCpCR.png
     
    • Like
    Reactions: sithija.h

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1000cc බයික් ලංකාවට ගෙන්නන්න දැන් නීතියෙන් අවුලක් නැද්ද???

    මම කිව්වේ නිකං පාර සාමාන්‍ය විදියට පදින්න, එහෙම නැත්නම් අවම කීයද ගෙන්නන්න පුලුවන්?

    හෙල්ප් කරන හැමෝටම රෙප් 7 බැගින් සළකනවා

    අපේ පැත්තේ බර බයික් තොගයක් තියනවා වෙන්නප්පුව හලාවත

    මේ තියන aprilla එක අපේ අයියා කෙනෙක්ගේ අවුලක් නැ මේක 700 cc උබට හොරෙන් රෙජිස්ටර් කරලා පොත හදවගන්න පුළුවන් ගමේ දුවහන් එලියට යද්දී ෂේප් එකේ පදහන් :)
    වැඩකාරයෙකුට කියලා බයික් එක ෆිට් කර ගනින් :nerd:
    ලංකාවට ගෙන්නන පුළුවන් 400 cc වෙනකන් විතරයි මචෝ :)

    11188350_962926147100509_3790415540443689164_n.jpg
     
    • Like
    Reactions: sithija.h

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    dan lankawe sahenna thiynwa 600CC ,1000CC ewa reg karanna puluwan bn pare duwanna ba allanwa :( race yana vidihata thama reg karanne pare aran ynwa nan mokak hari dagena ynna one kiyala kiyala eke kiyala thiynwa ape pahthteth ekak alluwa kiyala aranchi 1000cc ekak ubata ge athule thama thiyan inna venne godak un vadiya duwanne na pare bike ekak kohomath 7 lak valata ehane yanne :) man me lagadith dakka yamaha R1 ekak thibba reg karapu 860k eka brnd nw conditon uba genwa ta vada hodai mehen ekak ganna eka genna giyama hena case bn

    me thiyenne puta ehema allapu ekak :sorry:

    uY8Ge1a.jpg

    sk1MXt9.jpg

    rSEy8Y9

    KzSrtb2.jpg

    tqrr.jpg

    DDr05mk.jpg

    DdoYwd6.jpg

    2nuQfui.jpg
     
    • Like
    Reactions: sithija.h

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    400cc විතරයි නේද පුළුවන් .උබ බොරුවට 1000cc අරගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙයි අන්තිමට .
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    සොහොන;19208779 said:
    අපේ පැත්තේ බර බයික් තොගයක් තියනවා වෙන්නප්පුව හලාවත

    මේ තියන aprilla එක අපේ අයියා කෙනෙක්ගේ අවුලක් නැ මේක 700 cc උබට හොරෙන් රෙජිස්ටර් කරලා පොත හදවගන්න පුළුවන් ගමේ දුවහන් එලියට යද්දී ෂේප් එකේ පදහන් :)
    වැඩකාරයෙකුට කියලා බයික් එක ෆිට් කර ගනින් :nerd:
    ලංකාවට ගෙන්නන පුළුවන් 400 cc වෙනකන් විතරයි මචෝ :)

    11188350_962926147100509_3790415540443689164_n.jpg

    dan lankawe sahenna thiynwa 600CC ,1000CC ewa reg karanna puluwan bn pare duwanna ba allanwa :( race yana vidihata thama reg karanne pare aran ynwa nan mokak hari dagena ynna one kiyala kiyala eke kiyala thiynwa ape pahthteth ekak alluwa kiyala aranchi 1000cc ekak ubata ge athule thama thiyan inna venne godak un vadiya duwanne na pare bike ekak kohomath 7 lak valata ehane yanne :) man me lagadith dakka yamaha R1 ekak thibba reg karapu 860k eka brnd nw conditon uba genwa ta vada hodai mehen ekak ganna eka genna giyama hena case bn

    me thiyenne puta ehema allapu ekak :sorry:

    uY8Ge1a.jpg

    sk1MXt9.jpg

    rSEy8Y9

    KzSrtb2.jpg

    tqrr.jpg

    DDr05mk.jpg

    DdoYwd6.jpg

    2nuQfui.jpg

    400cc විතරයි නේද පුළුවන් .උබ බොරුවට 1000cc අරගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙයි අන්තිමට .

    Rep 7+++

    තෑන්ක්ස් මචං විස්තර වලට, තව දන්න එකෙක් විස්තර දීපං, හැමෝටම 7++ වලින් සැලකුවා
     
    • Like
    Reactions: hiphoprock

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ මචන් 1000 වලටම රෙජිස්ටර් කරපු එකක් මේකනම්.අලුත් නම්බර් එකක්.බයික් එක CBR1000RR එකක් :yes:

    ඔය කියන්නේ අර හොරෙන් ගෙනල්ල 250 රෙජිස්ටර් කරපුවට පොදු සමාවක් වගේ දීල රෙජිස්ටර් කරපු එක ගැනද?

    Track padinna witarai....etakota book eke wenama print karanawa track walata witai kiyala

    1000cc රෙජිස්ටර් කරපු එකක් දැක තිබේ මචන්.1000 වලටම රෙජිස්ටර් කරා කියල පොරනම් කිව්වෙ.2කකට කිට්ටුවෙන්න ගියාලු රෙජිස්ට්‍රේශන් ෆී එක.පාරෙ යන්න අවුලක් නෑලු ඒ හින්ද කියල තමා පොර කිව්වෙනම්.

    danna widiyata 1000CC dan road legal. Pahugiya kale oya law eka genawe.
    Ara police byk eka dannawane Yamaha Diversion eka, eka 600CC.
    eka wikunanna thiyenawa. 1000CC

    DMT Eken danagaththanam hariyatama hari

    400 cc වෙනකල් රෙජිස්ටර් කරන්න පුළුවන්.රෝඩ් ලීගල්
    1000 cc ගෙන්න පුළුවන්.රෝඩ් ලීගල් නෑ.ට්‍රැක් වල පදින්න පුළුවන්

    gPuCpCR.png

    Rep 7++

    රිප්ලයි වලට තෑන්ක්ස් මචං, තව දන්න දෙයක් තියේ නම් කියපං

    රෙප් 7 වලින් සැලකුවා කට්ටියටම
     
    • Like
    Reactions: agrmrs

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    DDr05mk.jpg

    මේ මොකද්ද බන් ? :cool:

    අඩෝ ගෙන්නවන්න පුලුවන් මැක්සම ඇන්ජින් කැපැසිටි එකයි මේ වගේ කැත නැතුව පදින්න
    පුලුවන් බයික් එකකුයි කියපන්කෝ බලන්න :yes: