1000cc vitz vs 1000cc belta

ccslk

Active member
  • Feb 13, 2007
    1,547
    2
    38
    mata 25 lak walata me car deka set wela thiyenawa.

    Toyota vitz 2007 1000cc
    toyota belta 2007 1000cc

    Me deken hoda mokakada? (If care abt design,comfort,fuel,resale value)
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    25k thynwnm tikak indl Perodua Axia eka gaththoth moko? Daihatsu car eka, Vitz, passo walata ena 1KR engine ekamai thynne, plus Brand New
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    මම vitz 2007 1000cc එකක් පවිච්චිකලා simple life එකට නියම වාහනේ පෙට්‍රල් 12-13 විතර කරනවා (Colombo). vitz 2007 1000cc & belta දෙකේම තියෙන්නේ එකම engine එකයි. නමුත් Belta එක ටිකක් ලොකු හා බරින් වැඩිහින්ද 1000 engine එකේදී performance මදි!!! අනික vitzඑක ඕන තැනක පාක්කරගන්නත් ලෙහෙසියි (sedan car එකකට වඩා ) පුලුවන්නම් 2010 වගේ එකක් ගනින්, මමත් මේදවස්වල 2010 එකක් නොනමහත්යට අරන්දෙන්න හොයනවා, තව මාසයක් විතර ඉදල බැලුවනම් තව ටිකක්විතර ගනන් අඩුවෙයි !! අනික vitzඑක Belta එකකට වැඩිය විකුනන්න පහසුයි !!:lol:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    විට්ස් 2007, 25කට වැඩියි.. බෙල්ටා එක 25කට නම් ශේප් වගේ..ඒත් ප්‍රශ්නෙ 1000 cc වීම තමයි. ලංකාවේ 2න්ඩ් මාර්කට් එකනම් බෙල්ටා 1000cc එකට ගොඩක් අඩුයි.ඒ වගෙම වාහනෙත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ..සරලව කියුවොත් වාහනේට 1000cc එන්ජිම මදි.. මචන් උඹ ඉන්නෙ කඳු අඩු තැනිතලා ප්‍රදේශයකනම් වාහනෙ ගොඩක් දුරට යන්නෙත් තනියමනම් ලොකු අවුලක් නෑ..
    ඒත් මම හිතන්නෙ ඔය ගානට දැන් යාරිස් එකක් ගන්න පුලුවන්(1300cc)පුලුවන් නම් යන්න බලන්න එකම් බොඩි ශේප් එක.. දෙකම ජපන්..
    විට්ස් වුනත් 1300cc එකකට ට්‍රයි කරන්න. 1000 එකට වඩා හැම පැත්තෙන්ම හොඳයි
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    මම vitz 2007 1000cc එකක් පවිච්චිකලා simple life එකට නියම වාහනේ පෙට්‍රල් 12-13 විතර කරනවා (Colombo). vitz 2007 1000cc & belta දෙකේම තියෙන්නේ එකම engine එකයි. නමුත් Belta එක ටිකක් ලොකු හා බරින් වැඩිහින්ද 1000 engine එකේදී performance මදි!!! අනික vitzඑක ඕන තැනක පාක්කරගන්නත් ලෙහෙසියි (sedan car එකකට වඩා ) පුලුවන්නම් 2010 වගේ එකක් ගනින්, මමත් මේදවස්වල 2010 එකක් නොනමහත්යට අරන්දෙන්න හොයනවා, තව මාසයක් විතර ඉදල බැලුවනම් තව ටිකක්විතර ගනන් අඩුවෙයි !! අනික vitzඑක Belta එකකට වැඩිය විකුනන්න පහසුයි !!:lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ccslk

    Active member
  • Feb 13, 2007
    1,547
    2
    38
    විට්ස් 2007, 25කට වැඩියි.. බෙල්ටා එක 25කට නම් ශේප් වගේ..ඒත් ප්‍රශ්නෙ 1000 cc වීම තමයි. ලංකාවේ 2න්ඩ් මාර්කට් එකනම් බෙල්ටා 1000cc එකට ගොඩක් අඩුයි.ඒ වගෙම වාහනෙත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ..සරලව කියුවොත් වාහනේට 1000cc එන්ජිම මදි.. මචන් උඹ ඉන්නෙ කඳු අඩු තැනිතලා ප්‍රදේශයකනම් වාහනෙ ගොඩක් දුරට යන්නෙත් තනියමනම් ලොකු අවුලක් නෑ..
    ඒත් මම හිතන්නෙ ඔය ගානට දැන් යාරිස් එකක් ගන්න පුලුවන්(1300cc)පුලුවන් නම් යන්න බලන්න එකම් බොඩි ශේප් එක.. දෙකම ජපන්..
    විට්ස් වුනත් 1300cc එකකට ට්‍රයි කරන්න. 1000 එකට වඩා හැම පැත්තෙන්ම හොඳයි

    Mama hatchback models walata e tharama sa na ban..ekay case eka. :confused::confused: