1000KM+ range තියෙන ලංකාව වටේම ගිහින් ඵන්න BYD sealion 6

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    bump
    ඉතින් ඇත්තනේ හුත්තෝ අපේ උන් වාහනේ ගන්නේ පරම්පරා 7ක් ගොඩ දාන්නනේ

    ගන්නේ 1000ට දුවනවා කිලෝමීටර ලක්ෂයක් විකුනන්න බලන්නේ 50,000ට

    එහෙම ගන්න එකා බලන්නේ ඕක තව කිලෝමීටර ලක්ෂ දෙකක් වත් දුවන්න

    ඕක යකඩ වලට යන්නේ එක්කෝ හැප්පුනොත් නැත්තන් යන ගමන් චැසිය කඩන් වැටිලා එකෙක් මළොත් විතරනේ
    ☝️
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    2020 ta kalin middle class unta ganna puluwan una vehicles dan inna middle class unta dream ekak wela iwarai. 2019 mama car eka gaddi mata tibba ability ekai dan vehicle ekak ganna giyot thiyena ability ekai ahasai polawai wage.
     
    • Like
    Reactions: hrm

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මාලිමා රජයක් යටතේ BYD මාසේ වැටුපෙන් ගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    low lifespan.
    koti thunak dunna awurudu pahak hayak pawichchi kala wisikala
    ROI එකක් නෑ බන් ඔය මගුල් වල. electric concept එක ආවෙ fuel efficiency එක capitalize කරන්න. ඒත් initial price + operational cost එකෙන් save වෙන ගාන බැලුවොත් පෙට්‍රල් එකක් එක්ක අහලකින් තියන්න බෑ ඕවා. ඉතින් ඇත්තටම ඕවා නිකන් පඩ ශෝ වලට තමා ගන්නෙ මිනිස්සු.

    හොඳම option එක තමා hybrid යන එක. price + operational cost එක්ක බැලුවාම balanceම වාහන ජාතිය.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,656
    113
    ROI එකක් නෑ බන් ඔය මගුල් වල. electric concept එක ආවෙ fuel efficiency එක capitalize කරන්න. ඒත් initial price + operational cost එකෙන් save වෙන ගාන බැලුවොත් පෙට්‍රල් එකක් එක්ක අහලකින් තියන්න බෑ ඕවා. ඉතින් ඇත්තටම ඕවා නිකන් පඩ ශෝ වලට තමා ගන්නෙ මිනිස්සු.

    හොඳම option එක තමා hybrid යන එක. price + operational cost එක්ක බැලුවාම balanceම වාහන ජාතිය.
    This is true.
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,158
    1
    61,478
    113
    Mother Earth
    හපුතලේ කන්ද පාමුල >🔋
    හපුතලේ කන්ද මුදුන > 🪫

    හපුතලේ කන්ද නගිනකොට 1000, 500 වෙයි
    😮 අඩේ උඹ හිතන්නෙත් මගේ මොලෙන්ද බන්. එකම දේ වෙනස් විදිහට කියලා. 🤔
    ------ Post added on Dec 22, 2024 at 11:25 AM