100cc ට අඩු මේවා අතරින් හොඳම බයිසිකලේ මොකක්ද
Scooty Pep + or CT 100. loku bike licence nadda?

ඒවාගෙ ගනන් කොහොමදHonda zoomer ekak ganin EFI engine ekak thiyenne.patta bande
ඒවාගෙ ගනන් කොහොමද
100cc ට අඩු මේවා අතරින් හොඳම බයිසිකලේ මොකක්ද
CD90 benlyය පට්ට. ඉන්දියන් ඒවා වගෙ නෙමෙයි. පුළුවන් නම් CD125 බෙන්ලියකටම යන්න බලපන්. අන්න පට්ට වණ්ඩි. ස්ටැෆඩ් එකෙන් ගේන්නෙ ඉන්දියාවෙද පකිස්තානෙද හදන CD70යක්. CD90 ගන්නවනම් බෙන්ලියක්ම ගනින්, resell value එකත් හොඳයි
platina ekak ganin 65+ Petrol karanawa ape gedara ekak thiyenawa dan awurudu gaanak
service karanawa arenna kawadawath wadayak deela na
