ehenam ct100 ekak gannawo![]()

platina ekak ganin 65+ Petrol karanawa ape gedara ekak thiyenawa dan awurudu gaanak
service karanawa arenna kawadawath wadayak deela na
ඔව් බන් ඕකක් ගනින්...පන්සීයක තෙල් ගහල මාසයක් දිව්වහැකි...![]()
thel karana parts ganan adu , maintain adu itin ct100 tamai
ct 100 vs platina වෙනස මොකක්ද?
Platina eke controling hodai bn CT100 ta wada
තෙල් කරන්න නම් CT100 තමා
අනෙක් බයික් වල තෙල් කරන විදිය දන්නෙ නැ
තෙල් කරන්න නම් CT100 තමා
අනෙක් බයික් වල තෙල් කරන විදිය දන්නෙ නැ

discover එකකවත් 60-70 කරන්නෙ නැද්ද?

discover 100 කරනවා ,
ct100 , palatina 100, Discover 100 මේ තුනේම ඒක සමානව කරනවා ..![]()
CT 100 එකක් ගනින් හැම තැනම spare parts තියනවා. තෙලුත් හොඳට කරනවා.