100cc ට අඩු හොඳම බයිසිකලේ මොකක්ද

හොඳම බයිසිකලේ මො

  • HONDA CD90 benly (used)

    Votes: 15 37.5%
  • Honda CD70 (B/N from sttaford)

    Votes: 2 5.0%
  • Hero CD dawn (used)

    Votes: 4 10.0%
  • Bajaj ct100 (used)

    Votes: 19 47.5%

  • Total voters
    40

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    platina ekak ganin 65+ Petrol karanawa ape gedara ekak thiyenawa dan awurudu gaanak
    service karanawa arenna kawadawath wadayak deela na


    ++++++++
    Platina vs ct100 වෙනස්‌කම් මොනාද
    mchnla මේ ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Km කීයක් විතර පැදපුවද අවුල්

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    තෙල් කරන්න නම් CT100 තමා
    අනෙක් බයික් වල තෙල් කරන විදිය දන්නෙ නැ
     
    • Like
    Reactions: Dragon Kolla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    platina.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෙල් කරන්න නම් CT100 තමා
    අනෙක් බයික් වල තෙල් කරන විදිය දන්නෙ නැ

    CD90 යත් එන්ජිම හොඳ නම් ct100 එක තරමටම තෙල් කරනවා. පෙනුම නිසයො ගොඩක් උන් අකමැතී :(
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    CT 100 එකක් ගනින් හැම තැනම spare parts තියනවා. තෙලුත් හොඳට කරනවා.