Questions 100GB file එකක් download කර ගන්න ඔනෙ

ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    100GB file එකක් download කර ගන්න ඔනෙ. මගෙ SLT Fiber එකෙ package එක 120GB (anytime) per month. මට එකෙන් download කරන්න විදියක් නැහැ.
    Mobile connection එක Dialog තියෙන්නෙ. ඒකෙ උබල දන්න හොද Unlimited / Time - based package එකක් තියෙනවද?
    එහෙම උනොත් මට හොට්ස්පොට් දාලා download කර ගන්න පුලුවන්. වෙන ISP ලගෙ Unlimited / Time - Based packages ඇති එත් අලුත් සිම් එකක් අරන් ඔක Phone එකට දාල ඕව activate කරන්න බෑ බන්.

    උබල දන්න Dialog එකෙ එහෙම package එකක් තියෙනවද? මන් My Dialog App එකෙ බැලුවා. එත් 100GB වලට යන්න පුලුවන් තරමෙ Unlimited / Time - Based plan එකක් නැ බන්. But sure කරගන්න ඔනෙ හන්ද මෙතනත් අහුවෙ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Hmm.. Mobitel sim ekak ganna wei wage ehenam. Egollange option dekak thiyenawa.

    Ekak meka. Unlimited
    Eka 2Mbps bn. :lol: Paya 100kata wada yai 100GB download kara ganna.

    Anith eka meka. Time Based
    Eke speed ekak dala na. Kohomada danne na eh nisa. :confused:

    මම 100GB ස්ටීම් ගේම් එකක් ඩවුන්ලෝඩ් කලා පැය 7ක් විතර ගියා සම්පූර්ණ. 12am -6am අතර කාලවල තමා මම දැම්මෙ. මට මොබිටෙල් පැය තුනේ අන්ලිමිටඩ් පැකේජස් තුනක් ගියා. මතක විදිහට ඇවරේජ් 4MBps ආවා.
     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    මම 100GB ස්ටීම් ගේම් එකක් ඩවුන්ලෝඩ් කලා පැය 7ක් විතර ගියා සම්පූර්ණ. 12am -6am අතර කාලවල තමා මම දැම්මෙ. මට මොබිටෙල් පැය තුනේ අන්ලිමිටඩ් පැකේජස් තුනක් ගියා. මතක විදිහට ඇවරේජ් 4MBps ආවා.
    Ah thanks machan. 7hrs nam shape. Mama mobitel sim ekak aran eh 3 hr package eka dagannam. :yes:
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ah thanks machan. 7hrs nam shape. Mama mobitel sim ekak aran eh 3 hr package eka dagannam. :yes:
    hodata speed thiyanawanm Mobitel 3 hour eken 30+ GB ganna puluwan
    ra 12t withara danna..habai ude pandara wenakam aharagena inna wei ekai awula:-(
    mama 2017di wage ohoma thama godak ewa download kare
    Pandara 3ta withara 20mbps wage thiyanawa😌