100k-110k අතර හොඳ phone එකක්

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    bump

    Redmi note 10 11
    12 ewa lankawata awilla nadda macho thawama?
    ------ Post added on Mar 13, 2023 at 6:54 AM

    මං නං අයිපුක් එකක් ගත්ත ලක්ෂ පහමාරක් විසිකරල
    Mn pone eken echchara wadak ganne naha. Kellata kathakarana ekai, kohehari giyoth photo gahana ekai witharane karanne. WFH nisa penna use kerenneth nahane.
    ------ Post added on Mar 13, 2023 at 7:03 AM
     

    AnuradhaRa

    Well-known member
  • Boru kiyanepa. Oya FB eke ehema danne;)
    මොකක්ද මම FB එකේ දැම්මෙ :confused:
    ගොඩ කාලෙකට කලින් ගත්ත Samsung M10 එකක් බං තියෙන්නෙ
    Storage 16 / 2GB Ram :(
    උඹල ලක්ෂ ගණන් වලින් කතා කරද්දි අපිට සද්ද නැතුව ඉන්න බෑනෙ 😅