$100K and $200K Donation

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,550
    3,319
    113
    18
    Bohitiya
    1764585653196.jpeg

    from Binance $200K
    & ByBit $100K​
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    904
    810
    93
    සිරිලිය ගිණුමට දැම්මනම් පරිස්සමට තියෙයි ඕවා
    නැත්නම් ඉතින් මොනවා වෙයිද කියන්න බෑ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,617
    113
    ඕව දෙන්නෙ නිකන් නෙවි ඉතිම් ආණ්ඩුවෙන් ක්‍රිප්ටො ලීගලයිස් කරලා කලු සල්ලි ෆ්‍රෙන්ඩ්ලි පරිසරයක් හදයි කියල බලාපොරොත්තුවෙන්
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,550
    3,319
    113
    18
    Bohitiya
    ඕව දෙන්නෙ නිකන් නෙවි ඉතිම් ආණ්ඩුවෙන් ක්‍රිප්ටො ලීගලයිස් කරලා කලු සල්ලි ෆ්‍රෙන්ඩ්ලි පරිසරයක් හදයි කියල බලාපොරොත්තුවෙන්

    Transaction FIU eken monitor wenawa legal karoth. black money tx ba etakota kohomath.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ohoma hari dena eka watinawa but itin bun apita masekata remittance ma enawane 500M+... dan donate karalath athi aduma 50M+... eth kohewath e gana kathawak na... stats na..
    Oya hithanawada crisis ekaka hitapu ratak himin sare oluwa ussan ena welawaka may wela tiyena disaster eka oya remittance walinui ekathu wena salli walinui cover karanna puluwan wei kiyala. Country eke daily, monthly, yearly basis tiyena anith expenses walatath salli allocate karana gaman tamai disaster eken wechcha damage ekath recover karaganna wenne. Api wage crisis ekak tibba ratakata meka lasi disaster ekak nemei. Anika api inne IMF programme ekak athule. Loan repayments, IMF given targets oya okkoma achieve karannath one. May welawe political glasses dagena may prashne diha balana eka nam hoda na.