1012 anithema davasa ada

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    03-15-08-Ganja-Mountain_260.jpg

    fa199b5f37b5.jpg


    Aaathal ekee marenawaaa!!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    බැරි වෙලා හරි විනශ උන් නැත්නම් අනිත් වැඩ කලොත් මල කෙලියයි නේ..ඒ නිසා මෙහෙම කලොත් කවද හරි නිවන් දකින්න හරි පුලුවන් නේ

    :rofl::rofl::rofl: සිරාවටම...
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අද දවස සාමාන්‍ය විදියට ගත කරනව. අද කරන්න තියන වැඩ ටික කරනවා. ලොකේ විනාශ වෙන්නේ හෙටනේ. එක හෙට බලා ගමුකෝ. අද ජීවත් වෙලා ඉන්න එපැයි ඔක්කෝටම කලින්. :yes: :yes: :yes:
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මම නම් හොදට M.P. තියෙන කැමර් එකක් ගන්නව...
    ඇයි බන් අර සුනාමි වල පොඩි කෑල්ලක් වීඩියෝ කරල ඌට කොච්චර සල්ලි ලැබුනද....ලෝක විනාසෙ පොඩි seen එකක් හරි වීඩියෝ කරොත් මට හොද ගානක් හොයාගත හැකිනෙ බන්...
    :D
    :D
    :rofl: