102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි

    .....

    46148752_355626311861231_4197312624590848000_n.jpg


    1.jpg


    2.jpg


    :baffled::baffled:

    3.jpg


    4.jpg


    ටිපෙක්ස් කරන්න බැරිද බන්
    :shocked::shocked::shocked::shocked:





    හැබැයි jvp , tna ඔක්කොමයි
    අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි
    මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ


    උන් සේරම පක්ෂයි :shocked:


    :baffled::baffled:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    UPFA Ministers Piyasena Gamage, AHM Fowzi and Vadivel Suresh who previously supported Mahinda Rajapaksa has signed the NCM motion against him:lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Uda tippex karala thiyenne. "EENIYA" kiyana wachane.
    Date eke awlak na ban. Sign collect karanna ganne kohomath yojanawata kalin idan thamai. Jojanawa idiripath karanne wena dawasaka.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    හැබැයි jvp , tna ඔක්කොමයි
    අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි
    මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ


    උන් සේරම පක්ෂයි :shocked:


    :baffled::baffled:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    රනිල්ට (කතානායක හැර) - 123
    මහින්දට - 101


    Composition.jpg


    පැනපු අය

    To SLFP/SLPP

    Ananda Aluthgama (UNP)
    Wijeyadasa Rajapakshe (UNP)
    Dunesh Gankanda (UNP)
    S.B. Nawinne (UNP)
    Ashoka Priyantha (UNP)
    S. Viyalendran (PLOTE/TNA)

    To UNP

    Manusha Nanayakkara (SLFP)
    A. H. M. Fowzie (SLFP)
    Piyasena Gamage (SLFP)
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැබැයි jvp , tna ඔක්කොමයි
    අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි
    මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ


    උන් සේරම පක්ෂයි :shocked:


    :baffled::baffled:

    බලපන් ඔය අත්සන් කරපු එකේ JVP 06 දෙනාගේ අංක එන විදිය 1,2,3,4,5,6

    දැන් ආයිමාත් November 02 අත්සන් කරපු එකේ පටන් ගන්නේ 1,2,3 විදියට

    තව okay දෙමල සන්දානේ අත්සන් කල ටික නැහැ..මෙන්න ඒ ටික

    46131329_2282799445125580_6179974909742022656_n.jpg


    මුන්ට තිබ්බ තදියමට හරියට අංක දා ගන්නත් අමතක වේලා..සේරම හරියට ගණන් කලාම 122 එනවා..මේ තදියම රට හදන්න තිබ්බා නම් :lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරිසේන පාර්ලිමේන්තුව කල් දැම්මට පස්සෙ කතානායක අර රැස්වීමක් කැදෙව්වෙ. ඒකෙදි පාර්ලිමේන්තුව කැදවන්න කියලා ලියුමක් අත්සන් කලානේ. අන්න ඒකේ පරණ අත්සන් ලිස්ට් එක වෙන්න ඕනේ මුන් අමුණලා තියෙන්නෙ.:lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සිරිසේන පාර්ලිමේන්තුව කල් දැම්මට පස්සෙ කතානායක අර රැස්වීමක් කැදෙව්වෙ. ඒකෙදි පාර්ලිමේන්තුව කැදවන්න කියලා ලියුමක් අත්සන් කලානේ. අන්න ඒකේ පරණ අත්සන් ලිස්ට් එක වෙන්න ඕනේ මුන් අමුණලා තියෙන්නෙ.:lol:

    ඔව් බං අපරාදේ උඹ වගේ මොලකාරයෙක් නැහැනේ කතානායක ඔෆිස් එකේවත් පාර්ලිමේන්තු මහලේකම් ඔෆිස් එකේවත්.. අපරාදේ නේහ්?..ස්කොට්ලන්ඩ්යාර්ඩ් වගේ තැනකට ඇප්ලිකේශන් එකක් දාහං, ඔය වගේ හැකියාවන් වලින් ලෝකෙට වැඩක් කරහන්.
    :cool::cool:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    UPFA Ministers Piyasena Gamage, AHM Fowzi and Vadivel Suresh who previously supported Mahinda Rajapaksa has signed the NCM motion against him:lol::lol::lol:

    Yeah Machanz, :) by the way NCM motion newei :P

    NCM witharai.. or NC motion... No Confidence Motion ekata oyata wenama motion eka genath daala wage :P
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    .....

    46148752_355626311861231_4197312624590848000_n.jpg


    1.jpg


    2.jpg


    :baffled::baffled:

    3.jpg


    4.jpg


    ටිපෙක්ස් කරන්න බැරිද බන්
    :shocked::shocked::shocked::shocked:





    හැබැයි jvp , tna ඔක්කොමයි
    අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි
    මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ


    උන් සේරම පක්ෂයි :shocked:


    :baffled::baffled:
    TNA kole misswela
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    TNA රනිල්ට සප‍ෝට්නම් දැන් උන් ආණ්ඩුවට යනවද ? නැතිනම් විපක්ෂය‍ේ ඉන්නවාද ? විපක්ෂ නායකකම කාටද ?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හැබැයි jvp , tna ඔක්කොමයි
    අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි
    මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ


    උන් සේරම පක්ෂයි :shocked:


    :baffled::baffled:

    WTF??