10GB FREE for SLT packages

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඕකට කලින් පොඩ්ඩක් කෝල් කරලා උන්ගෙන් අහල බලපන් ඔහොම එකක් දෙනවද කියල? මුන්ගේ සයිට් එකෙත් මම දැක්කේ නෑ ඔය සීන් එක දාල තියනවා.... Username එක දෙන්න කලින් පොඩ්ඩක් කෝල් එකක් දීල හරියටම දැනගනින් ඔය සීන් එක ඇත්තක්ද කියල :D

    Username dunna kiyala karanna puluwan eta magalayak ne ban, 4n number eken Username eka hewweki :P:rofl:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    lol oii.. SLT fan page ekata likes ekathu karanna karapu cheap marketing trick ekak oi.. ubalath owata ahu wenawane. offer eka redeem karata passe dislike karala dapanzz.. :rofl: