ඕකට කලින් පොඩ්ඩක් කෝල් කරලා උන්ගෙන් අහල බලපන් ඔහොම එකක් දෙනවද කියල? මුන්ගේ සයිට් එකෙත් මම දැක්කේ නෑ ඔය සීන් එක දාල තියනවා.... Username එක දෙන්න කලින් පොඩ්ඩක් කෝල් එකක් දීල හරියටම දැනගනින් ඔය සීන් එක ඇත්තක්ද කියල![]()
Username dunna kiyala karanna puluwan eta magalayak ne ban, 4n number eken Username eka hewweki






