Deela dapan ban.pissuda
koti 12k hamba wenawa, methana awith laksha 100ta adanawa, kiana dewal wishwasa karanna amaruy methana
Deela dapan ban.pissuda
කොටි 12 ඉඩමයි 8 ඉඩමයි දෙකක්.උගස් ඔප්පුවක් ගහල වැඩේ කරගන්න පුලුවන් ඒත් සල්ලි දෙන මිනිස්සු ඒවාට කැමති නැහැ මොකද උඹ පොල්ල තිබ්බොත් උසාවි යන්න වෙනවා ඒ නිසා ඔය වගේ ගානකට සින්නක්කර ලියන්න වේවි තනි කෙනෙක්ගෙන් ගන්නවනම්.බෑන්ක් වලින් උබේ හදිස්සියට ඕක කරගන්නත් බැහැ ෆිනෑන්ස් කම්පනි එකකින් තමයි ඉතින්.අනිත් එක අවුරුද්දට 20%රේට් එකට පොලියට දෙන උන්ගෙන් ඉල්ලුවොත් කුනුහර්ප අහගන්න වේවි.එහෙම එකෙක්ගෙන් ගත්තොත් අඩුම මාසෙට 3%ක් වත් ඉල්ලාවි.ඒක නෙමෙයි බන් උඹ කෝටි 13 කට දවස් 3කට කලින් විකුණන්න දාපු ඉඩම කෝටි 8ට බැස්සද?උඹ ඒ ඇඩ් එකේ බැංකු ලෝන් එකකින් උනත් ඉඩම ලේසියෙන් ගන්න පුලුවන් කියල දාල උඹ පොලියට දෙන එකෙක්ගෙන් සල්ලි හොයන්නෙ ඇයි?![]()
දෑන් උන් ඉඩමක් අරන් ලූDeela dapan ban.pissuda ubata
මේක විකුනන්නේ තෙල් මොලක් ගහන්න. මට Virgin Coco Oil Order එකක් තියෙනවාAmma Thaththa amaruwen hambu karana ewaa puthaala kaabasiniyaa karanawa kiyanne menna mewata
පවුලේ උදවිය ඉන්නවා අක්කර ගනන් වතු. ආදායම් බොහොම අඩුයි. අම්මා අප්පා හම්බුකරලා දීපු දේනේ කියල දුක් විඳගෙන ජීවත්වෙනවා.Amma Thaththa amaruwen hambu karana ewaa puthaala kaabasiniyaa karanawa kiyanne menna mewata
වංචා වෙන්න දෙයක් නැහැ..ඉඩමක් ඇපයට තියෙනව නෙහ්. බැංකුවේ සල්ලි දල හම්බුනේ නැත්තම් No Moneyvishala vanchavak elakiri ekey venna yanne
බැංකු වලින් කරන ඒවා පොලි මුදලාලිලා කරන්නේ නෑ. එහෙම හරි විදිහට නීතියට කරන්න ඕනේ නම් බැංකුවකින් ගන්න ඕනේ. එහෙම නැතුව හොර පාරෙන් කරනවා නම් සල්ලි දෙන එකාට ඉඩම ලියන්න ඕනේ.ඉඩම හරවන්න බැහැ. අපි බැංකුවකින් ණය ගන්නකොට ඔප්පුව හරවන්නේ නැහැ නේ. උගස් ඔප්පුවකින් ඉඩම ලියන්න පුලුවන්