akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උගස් ඔප්පුවක් ගහල වැඩේ කරගන්න පුලුවන් ඒත් සල්ලි දෙන මිනිස්සු ඒවාට කැමති නැහැ මොකද උඹ පොල්ල තිබ්බොත් උසාවි යන්න වෙනවා ඒ නිසා ඔය වගේ ගානකට සින්නක්කර ලියන්න වේවි තනි කෙනෙක්ගෙන් ගන්නවනම්.බෑන්ක් වලින් උබේ හදිස්සියට ඕක කරගන්නත් බැහැ ෆිනෑන්ස් කම්පනි එකකින් තමයි ඉතින්.අනිත් එක අවුරුද්දට 20%රේට් එකට පොලියට දෙන උන්ගෙන් ඉල්ලුවොත් කුනුහර්ප අහගන්න වේවි.එහෙම එකෙක්ගෙන් ගත්තොත් අඩුම මාසෙට 3%ක් වත් ඉල්ලාවි.ඒක නෙමෙයි බන් උඹ කෝටි 13 කට දවස් 3කට කලින් විකුණන්න දාපු ඉඩම කෝටි 8ට බැස්සද?උඹ ඒ ඇඩ් එකේ බැංකු ලෝන් එකකින් උනත් ඉඩම ලේසියෙන් ගන්න පුලුවන් කියල දාල උඹ පොලියට දෙන එකෙක්ගෙන් සල්ලි හොයන්නෙ ඇයි?😛
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    කොටි 12 ඉඩමයි 8 ඉඩමයි දෙකක්.

    Deela dapan ban.pissuda ubata
    දෑන් උන් ඉඩමක් අරන් ලූ
    ------ Post added on Nov 28, 2023 at 8:06 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Amma Thaththa amaruwen hambu karana ewaa puthaala kaabasiniyaa karanawa kiyanne menna mewata
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Amma Thaththa amaruwen hambu karana ewaa puthaala kaabasiniyaa karanawa kiyanne menna mewata
    පවුලේ උදවිය ඉන්නවා අක්කර ගනන් වතු. ආදායම් බොහොම අඩුයි. අම්මා අප්පා හම්බුකරලා දීපු දේනේ කියල දුක් විඳගෙන ජීවත්වෙනවා.
    ඒකත් එක අතකට පවක්.

    වෙලාවකට සම්මාදමේ එනවා. කොටසක් විකුණං මැරෙනකන් සැපට හිටපං කිව්වම තරහ වනවා.😐
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    ඉඩම හරවන්න බැහැ. අපි බැංකුවකින් ණය ගන්නකොට ඔප්පුව හරවන්නේ නැහැ නේ. උගස් ඔප්පුවකින් ඉඩම ලියන්න පුලුවන්
    බැංකු වලින් කරන ඒවා පොලි මුදලාලිලා කරන්නේ නෑ. එහෙම හරි විදිහට නීතියට කරන්න ඕනේ නම් බැංකුවකින් ගන්න ඕනේ. එහෙම නැතුව හොර පාරෙන් කරනවා නම් සල්ලි දෙන එකාට ඉඩම ලියන්න ඕනේ.

    දෙකෙන් එකයි දෙකම බෑ.