10sec වලින් කාර් එකක ලොක් වුණ දොරවල් අරින විදි&#3514

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් මමත් ඔහොම ට්‍රයි කරා අමරුවෙන් හෙන ගෙමක් දිලා ලනුව දලා යටට ගෙනිච්චා ලොක් එක ඔය වගෙ නෙවෙයි නෙහෙ බන් ඉතින් මම ලනුව දෙපැත්තට ඇදලා ගැටේ තඩ කරලා අසයි නේ කියවගෙන යන්න සිංහලු

    උඹේ වාහනයකද බං මේ වැඩේ ට්‍රයි කළේ නැත්නම් හොරකමකටද :lol::lol::lol: :shocked::shocked::shocked: