11 රට_විවෘතයි MASK අනිවාර්යයි

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eye ewal atiyena note ek ahatiyatanam terenne, may 11 th adirinithya ain karanne na habai, office wala wada patan ganan wa keyala
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    එන්නතක් හෝ ප්‍රතිවෛරස ඖෂධයක් සොයා නොගත්තොත් ලබන අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට ලංකාවෙ ජනගහනයෙන් අඩුම තරමින් සියයට 60 කට වත් මේක හැදෙනවා. නමුත් හැදෙන හැමෝටම රෝග ලක්ෂණ පහළ වන්නේ නැහැ. සමහරු දන්නෙත් නැතිව හැදිලා හොඳ වෙනවා.

    මේ කිව්වෙ අඩුම ප්‍රතිශතය. ඇත්ත ගාන මීට වැඩි වෙන්න පුළුවන්. මැරෙන ප්‍රමාණය හිතා ගන්න හැදුණ අයගෙන් සියයට 2 -3 අතර ගණනක්. මැරෙන්නෙ අවුරුදු 60 ට වැඩි අය තමයි සියයට 90 ක් ම.

    රට වහලා තියෙන එක අපරාධයක්. එයින් රෝගය පැතිරීම ප්‍රමාද වෙලා ප්‍රශ්නය රඳා පවතින කාලය වැඩි වෙනවා. රෝගය ප්‍රමාද වී ‌හෝ පැතිරෙන එක නම් මොන ජගතාට වත් වළක්වන්න බැරි වේවි නිසි ප්‍රතිකාරයක් සොයා ගන්න බැරි වුණොත්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    vaccine hadanna bari wennath puluwan. for example, HIV walata na Dengue walata na thama :sorry:

    lankawe janagahanaya 21 mil
    60% = 12.6 mil
    3%™ = 378000
    3%™ wena rata wala unata lankawa wage rataka 5% - 10% wenna puluwan million ganak infect unama ape thiyena health facilities anuwa.

    so, death count may be 600000 - 1200000 :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    vaccine hadanna bari wennath puluwan. for example, HIV walata na Dengue walata na thama :sorry:

    lankawe janagahanaya 21 mil
    60% = 12.6 mil
    3%™ = 378000
    3%™ wena rata wala unata lankawa wage rataka 5% - 10% wenna puluwan million ganak infect unama ape thiyena health facilities anuwa.

    so, death count may be 600000 - 1200000 :sorry:

    3% kiyanne jeppo
    etakota jeppo okkoma marila yanawa
    apita hodaine rata diyunu karanna puluwan
    ~KSPB
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඒත් එහෙම කරන්න කලින් අපේ සෞක්‍ය/ආරක්ශක අන්ශයේ අයගේ ආරක්ශාව ගැන හිතලා ඒ අයට ලෙඩේ නොහැදෙන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන..

    ඒ අය ලෙඩ උනා කියන්නේ.. අපේ ප්‍රොටෙක්ශන් එක ඉවරයි කියන එක අපිට කොරෝනා හැදුනත් නැතත්..

    මේ විකට ආන්ඩුව චන්දේ හින්දයි මේ හදිස්සියේ රට මොබිලයිස් කරන්නේ.. නැතිව කොම්පැනි වැටෙන එකක් හින්දා නෙවේ..

    අර රත්තරන් වගේ මොඩයෝ එක්ක මොන රිස්ක් එකක් ගැනද උබලා කියන්නේ?

    අනේ නෑ රටේ ආර්ථිකේ ගොඩ ගන්න එක පාරටම දැන් මතක් වෙලා තියෙන්නේ කොහොමද සර් ගේ මොලේ
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    curfew නිසා බස්නාහිර පළාතේ හිර වෙලා වෙනත් පළාත්වල තියෙන තමන්ගේ ගෙවල්වලට යන්න ක්‍රමයක් ආණ්ඩුවෙන් සලසල දීල තියෙනවද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    grama sewakata kiwwe na da details ?

    curfew නිසා බස්නාහිර පළාතේ හිර වෙලා වෙනත් පළාත්වල තියෙන තමන්ගේ ගෙවල්වලට යන්න ක්‍රමයක් ආණ්ඩුවෙන් සලසල දීල තියෙනවද?