11 වෙනිද පල්ලියෙ මංගල්ලෙට කොඩි ගහ ඉස්සුව

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    68
    28
    සුපුරුදු පරිදි දඩිං බිඩිං ගාල වෙඩි දැම්ම :(

    මංගල්ලෙ 20 වෙනිද, අද හතරවෙනි නුවානෙ, තව දවස් 5 ක් තියෙනව මංගල්ලෙට, දැන්ම ම පාර දිගට උඩින් ලයිට් වැල් දාල, ලස්සනයි ඉතිං දකිනකොට

    ගේ ඉස්සරහම ලවුඩ්ස්පීකරයක් දාල. අවුලක් නෑ. ඉස්සර වගේ නිකරුණේ දාන්නෙ නෑ. අවශ්‍ය දේට විතරයි දාන්නෙ. මංගල්ලෙ දවසටනං ටිකක් දායි. දවසම පූජාවන් ගොඩක් තියෙනව නෙ
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,473
    113
    සුපුරුදු පරිදි දඩිං බිඩිං ගාල වෙඩි දැම්ම :(

    මංගල්ලෙ 20 වෙනිද, අද හතරවෙනි නුවානෙ, තව දවස් 5 ක් තියෙනව මංගල්ලෙට, දැන්ම ම පාර දිගට උඩින් ලයිට් වැල් දාල, ලස්සනයි ඉතිං දකිනකොට

    ගේ ඉස්සරහම ලවුඩ්ස්පීකරයක් දාල. අවුලක් නෑ. ඉස්සර වගේ නිකරුණේ දාන්නෙ නෑ. අවශ්‍ය දේට විතරයි දාන්නෙ. මංගල්ලෙ දවසටනං ටිකක් දායි. දවසම පූජාවන් ගොඩක් තියෙනව නෙ
    Kohed gewa
     
    • Like
    Reactions: ynameiss