දැං අද 8
අද දවල් 2 ට විතර දැම්ම කියාන්කො කංකරච්චලේ
කනක් ඇහිල ඉන්න නෑ
ඕක අවශ්‍ය දවස්වලට විතරක් අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න බැරිද? ගිය අවුරුද්දෙ නම් ලස්සනට කෙරුව වැඩේ
දැං දවස් කීපයකට උඩදි වෙඩි තුනක් දැම්ම, මට තේරුණ විදියට පාස්කු බෝම්බෙටත් වඩා සද්දෙයි
ගෙදර වහලෙත් එක්ක හෙල්ලිල ගියා, අන්තිමට බෝම්බයක් ගැහුවත් හොයාගන්න බෑ
තව මහ සිකුරාදට ඔය වගේ වෙඩිල්ලක් දානව, තව කොඩි ගහ ඉස්සුවම දානව
අනේ මංද මේ පිස්සො ටිකව, පල්ලියෙ ෆාදර්ට පාලනය කරගන්න බැරිද
ආත්මික සුවය නෙමේ. වෙනද තියෙන සුවේ තිබුණොත් ඇති අපට
දවල් 2 ඉදං තාම ලවුඩ්ස්පීකර් දාල
අද 8, කොඩි ගහ හිටවන්නෙ 11. මං ගල්ලෙ 20
ඇත්තටම මේකනං පුදුම වදයක්
20 පහුවෙනකං වෙන කොහෙහරි ගිහින් ඉන්න වෙන්නෙ
ගෙදර මිනිස්සු කියන දේවල්වත් ඇහනේනෙ නෑ

Last edited: