11.11 උදව්වක් ඕනේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    මචන්ලා power bank එකක් ගන්න ඕනේ... අලි එකෙන් ගෙන්නන්න හිතන් ඉන්නේ. මොකක් හරි අවුලක් උනොත් උන් moneyback කරනවාද. මේ ලින්ක් එකේ තියන power bank එක හොඳයිද?

    සබ් එකකුත් ගන්න හිතන් ඉන්නවා. රූම් එකට. හොඳ එකක් කියපන්කො offers තියෙන. ලොකු උදව්වක්... සබ් එකත් පහකට වගේ


    powerbank ලින්ක් එක

    https://m.aliexpress.com/item/40002...KYpPGYB_lDXyPNItCqw44utl7DWr2zf61573370588219
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Local ganin..
    Fb eke Direct Dealz kiyala page ekak tiyanawa.
    Mama.xiaomi original ekak gatta 3500/=.cash on delivery .. ali eke godak powerbank lankawata ship karanne neha.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පෝරිසාදයා;24913983 said:
    Local ganin..
    Fb eke Direct Dealz kiyala page ekak tiyanawa.
    Mama.xiaomi original ekak gatta 3500/=.cash on delivery .. ali eke godak powerbank lankawata ship karanne neha.


    ලින්ක් එකක් හොයල දීපන්කො එනම් මචං
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් ලංකාවට batteries එවන්නේ නැති සීන් එකක් තියෙනව...සාමාන්‍යෙන් එවන්නේ නැහැ මෙහෙට..ලංකාවෙන් ගනින් Power Bank එකක් නම්..