SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    වසර දහසකට පසු එළඹෙන සුවිශේෂී දිනයක්‌ ලෙස අද (11 වැනිදා) දිනය ඉතිහාසයට එක්‌වේ.

    එනම් අද (11 වැනිදා) දිනය මාසය සහ වසර එකේ ඉලක්‌කම පමණක්‌ භාවිත කරමින් සටහන් කිරීමට හැකිවීමය.

    11.11.11 ලෙස අද අප සටහන් කරන මෙම දිනය යළි උදාවන්නේ වසර දහසකට පසුය.

    එසේම අද දවස මාසය සහ වසර සමඟ එකේ ඉලක්‌කම් 12 ක්‌ භාවිත කිරීමේ අවස්‌ථාව දවසේ 11 වැනි පැයේ 11 වැනි මිනිත්තුවේ 11 වැනි තත්පරයේදී උදාවේ.

    එනම් 11.11.11.11.11.11 ලෙසිනි.
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    :rofl::rofl:ඇයි මචන් 12.12.12.12.12.12 ත් ඉලග අවුරුද්දට තියනවා මෙක තමා අවසාන එක මොකද ඉට පස්සේ 2013 නේ:rofl:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka


    :(Sunrise doesn't last all morning
    A cloudburst doesn't last all day
    Seems my love is up and has left you with no warning
    It's not always going to be this grey

    All things must pass
    All things must pass away

    Sunset doesn't last all evening
    A mind can blow those clouds away
    After all this, my love is up and must be leaving
    It's not always going to be this grey

    All things must pass
    All things must pass away
    All things must pass
    None of life's strings can last
    So, I must be on my way
    And face another day

    Now the darkness only stays the night-time
    In the morning it will fade away
    Daylight is good at arriving at the right time
    It's not always going to be this grey

    All things must pass
    All things must pass away
    All things must pass
    All things must pass away:yes: