වසර දහසකට පසු එළඹෙන සුවිශේෂී දිනයක් ලෙස අද (11 වැනිදා) දිනය ඉතිහාසයට එක්වේ.
එනම් අද (11 වැනිදා) දිනය මාසය සහ වසර එකේ ඉලක්කම පමණක් භාවිත කරමින් සටහන් කිරීමට හැකිවීමය.
11.11.11 ලෙස අද අප සටහන් කරන මෙම දිනය යළි උදාවන්නේ වසර දහසකට පසුය.
එසේම අද දවස මාසය සහ වසර සමඟ එකේ ඉලක්කම් 12 ක් භාවිත කිරීමේ අවස්ථාව දවසේ 11 වැනි පැයේ 11 වැනි මිනිත්තුවේ 11 වැනි තත්පරයේදී උදාවේ.
එනම් 11.11.11.11.11.11 ලෙසිනි.

meka pass karalane