11.11 Deals [WorldWide]

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    why would you ever want to buy an xbox now since microsoft releases all the games to pc as well :dull:
    aparade imo

    There is a fine line between PC games experience and console games exp. I was a Playstation fan but then again wanted to try xbox too. xbox for $492 was totally worth it
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,311
    1
    59,637
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේකනං තනිකර බොරුවක්. සමහර දේවල් තියනව ලොකු ගණන් දාලා කපලා කලින් තිබ්බ ගානටත් වැඩියෙන් ගණන් දාලා. අපි අහුවෙනවා කලින් ගණන් දැනගෙන හිටියෙ නැත්තං :angry: