ගන්න හොද තැන් ටිකක් කොටගෙන යමුද.. කට්ටිය ගන්න හිතාගෙන ඉන්න ඒවත් ගෙන යමු මේ එක්කම.. ඕනේ දෙයක්..

Ebay gatta ekak nam, 4 month wage tibila nati una, sure na
ඔකේ බන් කැක් කරපු ඇප් එක දෙන උනුත් ඉන්නවා. පොඩ්ඩක් එක ක්ලියර් කරගෙන ගනින්.
Ba. එක තමා ios වලට නැ කියලා දාල තියෙන්නේ උන්ios ekata crack karanna ba neh
Link eka dapanKohenda
apitath ekak ganan link eka dapanSPOTIFY EKAK GATTA RS.94I UNE