11 Wasara අතරින් පතර

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    11WasarePothen02-DheewaraJeewithaya.jpg


    මම මේ චිත්රයට කැමතියි ගොඩක්ම...
    මට පේන විදියට මේ චිත්රයෙන් සංකේතාත්මකව ධීවර ජීවිතය පිළිබද යතාර්ථ තත්ත්වය නිරූපණය වෙනවා.සංකේත සෑහෙන ප්රමාණයක් තියෙනවා..

    *
    මූලිකවම ධිවරයා ජීවිකා වෘත්තිය කරන කාලය ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් විදියට හවස් කාලයේ මුහුදු ගිහින් පසුදා උදෑසන යළි පැමිණීම නිරූපණය කරලා තියෙනවා...

    *
    දකුණු පැත්තෙ උදෑසන කාලය නිරූපණය කරලා තියෙනවා එතනම ඔහුගේ අඹු දරුවන් සයුර දෙස බලාගෙන ඉන්නවා ඒ සමගම චිත්රයේ මැද ධීවරයෙකුගෙ රූපය විශාලව නිරූපණය කරලා තියෙනවා ඒ රූපයේ සිටින මිනිසා හිස පහතට නැඹුරු කරගෙන ඉන්නෙ,එතනම පොල් අතු වහලක් ඇදලා තියෙනවා..
    සමස්තයක් විදියට දැන් විස්තර කරපු කොටස බැලුවම කියවෙන්නෙ ධීවර වෘත්තියෙ අවධානම, ඒක ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනෙන විදිය,ධීවර පවුල තුල ඇති අන්යොනය බැදීම,දරිද්රතාවය කියන දේවල්...

    *
    වම් පැත්ත දිහා බැලුවම පේනවා මාලු දැළක් ඊට එහායින් ඔරුවක් සහ හබල් දෙකක් එතන නිරූපනය වෙනවා මූලිකවම ධීවර වෘත්තිය කියන එක.මම දකින විදියට ඒ ධීවර වෘත්තිය කියන දෙය මාලු දැලකින් ආවරණය කරලා තියෙන්නෙ,ඒකෙන් පෙන්වන්නෙ යම් විධියක බාධකයක් , ධීවරයාට ඔහු ඉන්න සමාජමය හා වෘත්තීමය තත්ත්වයෙන් ගොඩට එන්න නොහැකි වීම.
    සමස්ත චිත්රයම දිහා බැලුවොත් ධීවරයා තම මුලු ජීවිත කාලය තුලම ඒ අවධානම් රැකියාව කරමින් ඉන් ඔබ්බට ජීවිතයේ සාර්ථකත්වය වෙත යාමට නොහැකිවීම, තම දරුවන්ටත් එම තත්වයම උරුම වීම තමයි පෙන්නුම් කරන්නෙ.

    ඒ නිසා මම දකින විදියට මේ සිතුවම සංකේතාත්මකව අර්ථ නිරූපණය කිරීම අතින් ඉතාමත්ම සාර්තක නිර්මාණයක්..විශේෂයෙන්ම පාසල් කාලයේ 11 වසරදි මේ වගේ සංකේක නිර්මාණ කරන්න හැකි වීම අගය කළ යුත්තක්..

    freednbeing අයියා නියමෙටම නියම වැඩක් කියලා කියන්න ඕනෙ මේ හුය දාපු එක...
     
    sutherland.g.m said:
    ayyya oyage ara deewara jiewithaya gana andala thiyena eka nam patta eka diha balddi eka eka dewal penawa ea kiyanne adala nathi dewal newei.honde kohomawunath oya ekata namak daala apiwa ramuwakata kotu karanne nathuwa..ekata marthukawak apita hithaganna thibbanam ela...habai okkoma chitra tika nam maru...araka thamai hithta allala giye.....bohoma sthuthi oyage mathakayan apith ekka beda gaththata...

    Godaak Thanks macho meka balala comment kalata.

    Mama topics daana hituwe nae muladi. Bt passe hituna ehema nokaloth godak ayata meka terum ganna amaru wei kiyala... Danata mekata aapu reply nisaa mama hitanawa nam daapu eka hodai kiyala.

    Nama amathaka karalaa hitanna.. oyata ona taram ida tiyenawa...
     
    pads said:

    ආරධනාව සාදරයෙන් පිලිගන්නවා බොහොම ස්තුතියි

    උඹට හොද අතක් තියෙනවා

    මම චිත්*ර කලාව දන්නෙ නැ එක නිසා විවෙච්න නැ


    අවුලක් නැත මචන්... බැලුව නම් එපමනයි. ඔයා නොදැනිම ලැබුණ දේවල් ටිකක් ඇතිනේ...:):)
     
    sampath312 said:
    ඔන්න කොල්ලෝ වෙලාව පින්දර 2යි 30ට විතර....වැඩක් නැහැ කියාල...මරුම තමා...අම්ම පා මම මගේ චිත්ර පොත් විසි කරලනෙ....:sorry: :sorry: අර මචෝ උණගස් යට එකයි ධීවර ජීවිත එකයි මාළු වෙළෙන්දොයි මරු...මගේ මාමාත් උඹෙ style artek style.colours using,figures ඔක්කොම එකම තමා....:) :) එළම තමා කොල්ලොලොලෝ
    අම්මේ සෑම්... මේ දවස් වල ක්ෂණික මෝචනෙන් එන්නෙ නේ..:)

    මොකෝ කියුබන් නොවන සුරුට්ටු එක්ක මනෝ කඳු නගිනවද?:lol::lol:

    ඔයාගෙ මාමා ගැන කිව්ව නිසා මට මගේ මාමව මතක් වුණා. එයාගෙ පින්තූරයක් දෙන්නම් ළඟදිම. එයා වීරයෙක් මගේ.:)

    මේ වගේ ප්රදර්ශණයක් තියන තැනට මම එන්න මුල් වුණ හේතු අතර ප්රධාන එකක් ඔයා. ඔයාල නිසයි මම EK එක්ක ලව් කරන්න ගත්තේ. ඒක කවදාවත් අමතක නම් වෙන්නෙ නෑ...:):):)
     
    bds said:
    ඔන්න මම උදේම බැලුවා චිත්ර ටික.. හරිම ලස්සනයි.. :) ඒවා ගැන වැඩි විස්තරයක් කියන්න බෑ. මොකද මම චිත්ර ගැන දන්නෙ නෑ.. මට බැරිම දෙයක් ඒක.. :lol: මෙතනදි මම නම් කැමතිම "The Violin" එකටයි.. ඒ මම violin එකට කැමති හින්දද දන්නෙත් නෑ.. :P හරිම සතුටුයි උදේම මේ වගේ දෙයක් දැකලා වැඩ පටන්ගන්න ලැබීම ගැන.. :yes: තව අඳින්න .. අපිටත් පෙන්නන්න.. :)
    මම නම් ආසම ගිටාර් එකට තමයි.:lol::lol::lol:

    විස්තර නොකලට කමක් නෑ පිළිතුරක් දුන්නනේ. ගොඩක් විස්කෝතුයි...
     
    upulcranga said:
    lassanai machanzz !
    ela ela, keep it up ok ?
    v xpect more 4rm u !

    Thanks Bro...
    Will try to give you all some more soon...:)


    gpindika said:

    Thankx aaaa


    thilzz said:
    11WasarePothen07-IskoleKollek.jpg



    wow ........ i really really like this one! :)
    u r sooo talented, all the best to u and keep up ur amazing work!
    :) :)



    Thanks Brother.. It is really appreciated.:):)


    Clerk_Kent said:
    Shaa niyamai..:D

    Thanks CK. It's so nice to here from you my friend.


    kooo bann.....photo tika penne naane

    Anith hamotama nam penilaa. Net slow athi...
     
    jayanthah said:
    He.....he......umba mawa thawa parak hithen wettuwa neda malli????

    Eka parakuth, ara Sinhala Kollage siththara pituwe umbai, Sampathui dapu ewa dekala wetunu para thamai mama ara මගේ (නොලියවුනු) කවිය liwwe..........den ayeth......mama thawath kaviyak wage ekak liyanawa oyapara..........

    Elama thamai kolla, thread eke name indala digatama top, umba dahaye panthiye indalama wedkarayek..............welldone, kavi liyanna patan gaththe koy kaleda?

    Eth ekkama Lankawe adyapana kramaya genath puduma hithenawa, umba wage wenas araka hithum pethun thiyena ekekuta, "Malu Lellak" hari "Nuga Gasak" hari andinna kiyana eka................me wage kee dahakage nidahas sithum pethum pettiwala dala lock kalada danne ne................Chithra andinna avasya Technical denuma denna wena kramavidiyak nedda??? Anyway, e' mata hithena baila........
    අපෝ තෝ නම් අමුම අමු ශුන්යවාදියෙක් :lol::lol::lol:

    අහන්න නදීක ගුරුගේ ගේ රොමියෝ සින්දුව.. දුක් වෙන්න දෙයක් තියේද මේ ලෝකෙ. දැනටත් අඩියක් තියලනේ තියෙන්නේ ස්වයං හැකියා වලට නේද? දිගටම යමු.

    දැනටමත් රවි විසින් මේ නිර්මාණ ඇසුරේ කරපු කවියක් තියෙනවා.

    මම වැඩකාරයෙක් නෙවෙයි මේ ක්රමයේ වහලෙක්. මා සතුව ඇත්තේ මා තුල ඇති නිදහස පමණයි...

    කවි ලියන්න ගත්තෙත් 5 - 6 පන්ති වලදි තමයි. ඒව නිකන් තරග වලට ලියපුව. දන්නැද්ද ඉතිං...:):)

    විවිධ ආර වලින් අඳින්න හුරු කරවීම තමයි පන්තියෙදි නම් වුණේ. අපි තෝරගන්න වෘත්තීය ක්ෂේත්රය තුල ඒ හැකියාව භාවිතා වීම හෝ නොවීම තීරණය වෙනව නේ...

     
    cloud_strife said:
    ela ela keep it up!!!

    Thanks bro...


    Deelaka said:
    maara lassanai machan. Elamakiri. Ubata maara dakshathawayak thiyanawa. me side 1 gena tikak unanduweyan. hoda anaagathayak thiyanawa.:yes: :yes: :yes: :yes:

    Anaagathe nam dan warthamaanaya wela...:lol::lol: Dan karanne mekema wena subject ekak!


    draco said:


    Ela Ela Thanks



    anarkalee said:
    wow hari lassanai

    Thanks Anar!


    oshan1991 said:
    who draw these sooo cool


    Thanks Buddy!
     
    maleemsg said:
    ආරාධනාවට බොහොම ස්තූතියි...!:)

    උදේම pm බලන එක කොච්චර හොදද කියලා හිතුනා...! හරියට නිකං චිත්ර පදර්ශනයවක් බලන්න ගියා වගේ ....!

    මම මොකුත්ම කියන්නේ නැ...! හරියට නදීක**ගේ සිංදුවක් වගේ කියන්නද?
    කෝ ඉතිං ළඟින් ඒත් ඈතින් ඉඳන් මමයි ඔයයි ගැන බයිල දොඩවන් නොකියානෙ කියන්නේ...:lol::lol::lol:

    නදීක නිකන් දරුණුයි නේ. මේක මොසාර්ට් දැක්ක නම් මාව මරණව. නදීක නිල් තල්මහෙක් නම් මම ඒ තල්මහගෙ වහල ඉන්න ඒක සෛලික ඇමීබාවෙක්.;);)

    විකල්පයන් තමයි හැබැයි හොයන්නේ නම්.. නදීක වගේ..
    :yes:
     
    pooh27 said:
    මම නම් ගොඩක්ම පැන්සලෙන් ඇදපුවට මොකද එවල හැම පොඩි විස්තරයක්ම තියෙනවා. මම වඩාත්ම කැමති වයලිනය ඇදපු එකට :)

    චිත්ර කතා ඇදිමට උත්සහ කලේ නැද්ද? මම හිතන්නේ ඔබට එක සාර්තකව කරන්න හැකි වෙයි කියා :)

    මගෙන් සුභ පැතුම්
    බොහොම ස්තූතියි පූ... චිත්ර කතාත් ඇඳල තියෙනවා. ඒව නම් දැන් කොහෙද මන්දා.

    ගොඩාක් ස්තූතියි හොඳේ...
     
    ravicplk said:
    11WasarePothen03-TheViolin.jpg


    meka thama mage priyathama chithraya oya dapu ewagen..mokada violin eka kiyanne mage jeewithetath godak sameepa hithawathek..

    aththatama ai oya meka thani patakin wage andee? nikanda naththam ekatath heuwak thiyenawada....? violin ekath ekka jeewath wenwa kiyana eka aththatama hariyata thani patak ekka jeewth wenawa wage thama..sarala bawa thama thiyenne......

    11WasarePothen11-Anemanda1st.jpg


    heheeee..anemanda 1st...topic ekath chithre wagema maxx...meke mune eka paththak aduru kale ai godak..nikanma eka paththak aduru karanna one nisada??naththam vishesha hetuwak thiyenawada??
    aii mekata rosa pata godak bavitha kale? girls lage favouritema colour eka nisa wenna one kiyala man hithanwa....

    11WasarePothen13-PitastharaPissuwa.jpg


    aththama kiyanawanam xfiles manai eka matath thiyenawa..hammooma ehemai nee...xfiles/psi factor,etc. nidimaragena baluwe...balala rata bayawenawath ekka..heheee....

    habai mata therenne naththe mekai.ai mekata charly uncle wath adagaththe...nikan eee welawe hitata apu deyak da....?

    onnna man wadiya chithra gana vicharaya karanna danne nam naa..eth dakkama nokiya inna bari karunu tika kiwwa..heheee...thawa ewath danna onee...

    oyage online exhibition eka dakkama mata yali nawa panak awa wage..heheee..so api balamu monahari aluth deyak karanna....

    wadeeeee uparimaaaaaaaaaaaaaaaaaaai.........


    1.

    Thanks Ravi.. Oyata nam ewa mokatada neda?

    Violin eka ande balaa andeemak widhiyata. Pansala saha asa huru karaganna ekane eke balaporottuwa. Violin eka tamai mama hitanne most sexiest instrument. RED VIOLIN kiyala Film ekak tiyenawa. Hoyagena balanna haki nam. Oya aasa wei...

    Mage nam aasama bhande tamai Guitar eka. 3 yrs walata kalin mama box guitar ekak gaththa igenaganna. Eth kaalayak nae. So eka mama mage maamata dunna. Eya godak igenagannawa.


    2.

    Meka Ande wena art ekak andalaa ink pallet eke ituru wuna paata walin nikan joliyata. E paata tamai use karala tiyenne. Eka athakata gahaniya ane manda weema nisa tamai muhuna paata dekak wela tiyenne.


    3.

    Meka eka paarata andapu ekak newei. Keepa wathawakadi wiwidha moods waladi testing walata use karapu page ekak... ekai meke achcharuwak tiyenne.
     
    niro123 said:
    (mulinma... aaradanawata bohoma sththui kiyanna ona..:D :):))

    shaa... apporu siththarek ge lassana chithra ekathuwak..

    harima lassanai.. :yes:

    "The Violin", "Udekkiyayi Sembuwai &"Una gas yata" a chithra 3ta thamai mama godakkma kethathi..:):):)


    me hekiyawan diyunu wewa kiyala prarthana karanawa!!:)

    Godaak Thanks Sis.... Meka mulumaninma experiment ekak. Invitation is also a part hode...

    Godak thanks meka balala comment kalata...



    rajigplk said:
    niyama chitra tika monawa unath...............
    mamanan kamathi mekata...
    11WasarePothen03-TheViolin.jpg

    Me violin ekata mamath kamathiy. Godak ayata eka hithata allala... Thanks kolla...