11 Wasara අතරින් පතර

ravicplk said:
11WasarePothen12-Unagasyata.jpg


poddak amathaka una meka gana kiyanna.....mage thawath hithata wadunu chithrayak....mage paudgalika adahas kiwwata aulak naneda ayye..man godak gahata kolata ladi kenek..gahak kolak nathiwa jeewath wenna sahenna amarui...colombo district wala hitiyath api inna paththe nam gas kolan emata thyenwa..eth colombo city area ekata awama nikan pissu wagee,,,,,

mee chithre balanakota ee gaga ainee danena sisila agata danenanwa..habai ayye ahase udahariyata yanakota dark kale aii..eken chithre aduru gathiyak awilla neda...aii ehema kale??

and ara unapaduru laga thiyenne mokadda...dimi gottakda??

hehee oyata waraduna thanakda danneth naa..ara athin pena kale eka thanka kola pata wenas wela thiyennawaneda..heee...

kohoma unath agata danena..hithata danena mana purawana chithrayakk........

jayaweewa!!!!!!



Amme mamawath me gana me tharam hituwe nae...:lol::lol::lol:

Gaha kola ape sahodarayo wage ne...:):):)

Ahasa udata yaddi tada paata wenawane neda? Eka onewata wadaa tamai dan dakiddi.

Una padure tiyenne una gas wala tiyena kolapathak. Eka upset thamai..

Kale eka eka gas tiyenawane....:lol::lol:

Mewa ahthatama hena sirwaawata hithagena andapuwa newei... Hena kammaliyne adinna.:lol::lol::lol:
 
dilrasan said:
ඔයා ගාව ගොඩාක් කුසලතා තියෙන බවනං සැබෑව...හරිම ලස්සනයි...හිතාගන්නත් අමාරුයි ඔයා මේව 11 වසරෙදී ඇන්ඳා කිව්වම...දිගටම කරගෙන යන්න...අපෙන් උපරිම සහයෝගය....
බොහොම ස්තූතියි දිල්... වචනෙකින් හරි දෙන සහයෝගය ගොඩක් දිරිගැන්වෙන දෙයක්.:):):)


amiya said:
maxxxa dude

Thanks dude...:):)
 
harshafx said:
මාර පොරවල් නෙ මේකෙ ඉන්නෙ....එළ මචෝ...ආයෙ කියන්න වචනනෑ....වයලින් එකට තමයි ගොඩක් හිතගියේ :D
පොර? මම කොර වුණා මේක දැකලා :lol::lol::lol:

නියමයි හරා...

ගොඩක්ම ස්තූතියි....
 
sajithgamage said:
wadak ne machan. sp3 ekata ewa support ne :(

awulak ne sinhala nathi unata mama drawings tika beluwane hodata:D machan ara eka eka wikarada mokadda drawing eke car ekak thibune?? ekanam patta widiyata adala thibba ban. nikan ground level eke idan car eka diha balanwa wage eka? eka pattama patta. i wish one day u could be a great artist in the world :)

Amme eka nam sure nae.. Mokada echchara ona nae.. shape eke hitiyama hari laga paatha inna ayata udawwak karagena...:):)

Godak object designing paththa tamai oya kiyapu art eke tiyenne. Ewa basic level eke karapu tests tamai...

Thanks hode...
 
THiRaA said:
11WasarePothen03-TheViolin.jpg

meekanam Ela ma Tamaiii Great Work Ayyee

Thanks Malliyo...




Designer255 said:
Balan giyama meyath sira bullet ekakne ah?:P
ela machan.niyamai. :) mama godak kamathi violin ekatai, Una padura yata ekatai.:) eka nikan gupthai gupathai wage :dull: :lol:


Thanks Macho.. Mam bullet ekak nam tho misile ekak wenna epai yakooo:lol::lol::lol:

Una gas yata guptai kiyala matath hitenawa...:)


asanka10 said:
ela ela machoooo ..............
niyemeta adala tiyanwa... dan nam ita wada hodata adinawa athi neda,,:)

Dan? Appa dan adinna welawak nae macho. Habai andoth nam meeta wade hoda kese wethath wenasak nam tiyei...
 
T.Kanch said:
හරිම අපූරූ නිර්මාන.... බලාගෙන යනකොට ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක අමූලික බොරුවක්....
ඔයාට හොඳට කවි ලියන්න.. චිත්*ර අඳින්න... හොඳ නිර්මාණාත්මක අදහස් හොඳට පිහිටලා තියෙනවා..
මට නමි මේ හැම නිර්මාණයක්ම හරිම සුන්දරයි...:love: :love: :love: :yes:
හැබැයි අර X files බලලා කුරුටු ගාපු එකයි අර ඔලුවට ආව විකාර ඒ නැතුව...:lol: :lol: :lol: :lol: :lol:
මෙවන් නිර්මාණ ඔබ අතින් තව තවත් බිහිවේවා!!!!
!!

ඔය කතාව කුමාරතුංග මුනිදාස පඬිතුමා හිටිය නම් ඉල්ලා අස් කරගන්නව.:lol::lol::lol:

ලොකෙ හැම මිනිහෙක්ටම ගොඩක් දේවල් කරන්න පුළුවන්. නොකිරීමයි අවුල.

ගොඩක්ම ස්තූතියි ආවට හොඳේ...

X-Files චින්තනේ මල විකාර වුණාට ජීවිතේට ගැඹුරක් ගෙනාවා...

ඒව තවත් කරන්නමයි හිත දෙන්නේ...
 
pamithK said:
chitra gana nam binduwaka danumak ne..habai ayyata kalaawata maara hakiyaawak thiyenawa..kavi chitra..natannath puluwan mama hithanne :)..

amazing person:)

Thanks for the compliment Bro... and Thanks for coming for the exhibition.

Eka thana idan nam natanawa. Me dawas wala jackson ge moon walk practice karanawa...:lol::lol:

E athare Mr. Been ge dance ekak tiyenne. Ekath ape yaluwo set ekam practice karanawa..:lol::lol:


Asitha-K said:
sha maru niramana tika!
meeka EK inna anith chithara andinna puluwan ayath mehema upload kalanam
shoke!!!
 
rapa said:
11WasarePothen11-Anemanda1st.jpg


meka bala bala indeddi yaluwek ahuwa mokadda machan kiyala
ethakota mage katenuth pita une "ane manda kiyalai" :lol:

chithra tikanam apurui
hema ekema wage pawichchi karala thiyenne tikak thada warna neda?
lapatath pavichchi kalanam maru :)

E dawas wala nam colours gana e taram awabodhayak tibune nae rapa. anika keepayak upset wela scan karaddi.

Anyway,
Godak thanks comment kalata hode... Oyath mata godak udaw kalane EK enna muladi. itin meke pratipala oyatath himiy.:):)

asta said:
Sha maara lassanai ne bro..great.

Thanks Macho... Romba thanks


G2H said:
Godaak lassana nirmana tikak.. atthatama oya ewa lassanata adalathiyenawa... :)

Bohoma wiskothui..


Shiwantha said:
kavi liyanna vitharak nemei chithra kalawatath ubata thiyenne pudumakara hakiyawak.harima lassana nirmanatikak.thawath lassana nirmana bihi wewai kiyala mama prarthana karanawa

Thanks kolla. Oyalage diriganweem godak watinawa...
 
rajith84 said:
ඔයාට හොඳ ටැලන්ට් එකක් තියෙනව ඉස්කෝලෙන් අයින් වුනත් චිත්*ර අඳින එක අතඅරින්න එපා:no: දිගටම අභ්*යසකරන්න එක ඔයාගෙ මානසික ශක්තිය දියුණුකරන හොඳ පුරුද්දක් :)

ඉස්කෝලෙන් අයින් වෙලා නම් දැන් හෙන කාලයක්. මානසික ශක්තිය සම්බන්ධයෙන් නම් ඔයා අම්බානක් නිවැරදියි...

ගොඩක් ස්තූතියි හොඳේ...





tharinda76 said:
ෂා නියමයි මචෝ එළකිරිම තමයි... !!:) :) :) මතකයිද උඹට මම දාපු නම ??? :lol: :lol: :lol: :lol:

තණ කොල පෙත්තා... තෝ මාව කෑවා යකෝ....:lol::lol:

දැන් දාන්න දිය සුළිය කියලා...:lol::lol::lol::lol:

ගොඩක් ස්තූතියි ආවට... දිරිමත් කිරීමට මෙන්න විස්කෝතු...:)



chamithal said:
pissu kora ne! machan - sirawata - u hv to develop ur talents - tune it to perform the best n be an artist - atleast parttime if time or other obligations do not permit... eta pasee thiyamu exhibition ekak.. onna apitath katha karanna ona harida... :)


Welp! I don't think i'll go like this further buddy. I'm just fulfilled inside. So there is nothing for me to achieve. There will be exhibitions like this. For those, I'll definetely invite you..

Thanks aawata hode. Complement ekatath godak sthuthiy.:):)
 
Sinhala Kolla said:
11WasarePothen02-DheewaraJeewithaya.jpg


මම මේ චිත්රයට කැමතියි ගොඩක්ම...
මට පේන විදියට මේ චිත්රයෙන් සංකේතාත්මකව ධීවර ජීවිතය පිළිබද යතාර්ථ තත්ත්වය නිරූපණය වෙනවා.සංකේත සෑහෙන ප්රමාණයක් තියෙනවා..

*
මූලිකවම ධිවරයා ජීවිකා වෘත්තිය කරන කාලය ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් විදියට හවස් කාලයේ මුහුදු ගිහින් පසුදා උදෑසන යළි පැමිණීම නිරූපණය කරලා තියෙනවා...

*
දකුණු පැත්තෙ උදෑසන කාලය නිරූපණය කරලා තියෙනවා එතනම ඔහුගේ අඹු දරුවන් සයුර දෙස බලාගෙන ඉන්නවා ඒ සමගම චිත්රයේ මැද ධීවරයෙකුගෙ රූපය විශාලව නිරූපණය කරලා තියෙනවා ඒ රූපයේ සිටින මිනිසා හිස පහතට නැඹුරු කරගෙන ඉන්නෙ,එතනම පොල් අතු වහලක් ඇදලා තියෙනවා..
සමස්තයක් විදියට දැන් විස්තර කරපු කොටස බැලුවම කියවෙන්නෙ ධීවර වෘත්තියෙ අවධානම, ඒක ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනෙන විදිය,ධීවර පවුල තුල ඇති අන්යොනය බැදීම,දරිද්රතාවය කියන දේවල්...

*
වම් පැත්ත දිහා බැලුවම පේනවා මාලු දැළක් ඊට එහායින් ඔරුවක් සහ හබල් දෙකක් එතන නිරූපනය වෙනවා මූලිකවම ධීවර වෘත්තිය කියන එක.මම දකින විදියට ඒ ධීවර වෘත්තිය කියන දෙය මාලු දැලකින් ආවරණය කරලා තියෙන්නෙ,ඒකෙන් පෙන්වන්නෙ යම් විධියක බාධකයක් , ධීවරයාට ඔහු ඉන්න සමාජමය හා වෘත්තීමය තත්ත්වයෙන් ගොඩට එන්න නොහැකි වීම.
සමස්ත චිත්රයම දිහා බැලුවොත් ධීවරයා තම මුලු ජීවිත කාලය තුලම ඒ අවධානම් රැකියාව කරමින් ඉන් ඔබ්බට ජීවිතයේ සාර්ථකත්වය වෙත යාමට නොහැකිවීම, තම දරුවන්ටත් එම තත්වයම උරුම වීම තමයි පෙන්නුම් කරන්නෙ.

ඒ නිසා මම දකින විදියට මේ සිතුවම සංකේතාත්මකව අර්ථ නිරූපණය කිරීම අතින් ඉතාමත්ම සාර්තක නිර්මාණයක්..විශේෂයෙන්ම පාසල් කාලයේ 11 වසරදි මේ වගේ සංකේක නිර්මාණ කරන්න හැකි වීම අගය කළ යුත්තක්..

freednbeing අයියා නියමෙටම නියම වැඩක් කියලා කියන්න ඕනෙ මේ හුය දාපු එක...


නියමයි මලේ... ඔයා නියම විග්රහයක් කරලා. අනිත් ඒව ගැනත් හැකි විධියට කියන්න. මම මුකුත් ඒ ගැන කියන්නෙ නෑ. මොකද ඔයා බලන්නෙ ඔයාගෙ දෘෂ්ඨි කෝණයෙන් නිසා. කලාව විඳිය යුත්තේ එහෙමයි.

අනිත් අයටත් කරන උදව්වක් වෙයි ඔයාගෙ විග්රහයන්...:)
 

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:
1.

Violin eka ande balaa andeemak widhiyata. Pansala saha asa huru karaganna ekane eke balaporottuwa. Violin eka tamai mama hitanne most sexiest instrument. RED VIOLIN kiyala Film ekak tiyenawa. Hoyagena balanna haki nam. Oya aasa wei...

Mage nam aasama bhande tamai Guitar eka. 3 yrs walata kalin mama box guitar ekak gaththa igenaganna. Eth kaalayak nae. So eka mama mage maamata dunna. Eya godak igenagannawa.

hehee film eka hoyagena balanna onee.man wadiya films balanne naa..habai oya eka dawasak kiwwa nisa man kung fu panda baluwa..eka nam elamakiri....

ahaaaa..math guitar play karanawa. guitar,violin,keyboard hama ekama puluwan..uparimen bari unath puluwan hama ekama..chithra walin kathawa mawanne koleka.. habai music walin kathawa mawanne hitha namathi kolaye thamai ithin..mokadda wadiyema amaru..?
 
ravicplk said:
hehee film eka hoyagena balanna onee.man wadiya films balanne naa..habai oya eka dawasak kiwwa nisa man kung fu panda baluwa..eka nam elamakiri....

ahaaaa..math guitar play karanawa. guitar,violin,keyboard hama ekama puluwan..uparimen bari unath puluwan hama ekama..chithra walin kathawa mawanne koleka.. habai music walin kathawa mawanne hitha namathi kolaye thamai ithin..mokadda wadiyema amaru..?

දෙකම අමාරුයි සහ ලේසියි. සහ දෙකම එකසේ කලාත්මකයි. ඒක පුද්ගලානුබද්ධයි. මොකක්වත් තේරුම් නොගන්න අයට කොයිතරම් මහන්සියෙන් කරන නිර්මාණයක් වුණත් වැඩක් නෑ.

මට පුළුවන් ටිකක් ට්රයි කරල සින්දුවකු අවුට් පිච් එකේ කියන්න. සහ විසිල් එක! ඒත් සංගීත භාණ්ඩ පිළිබඳ දැනුම නම් නිල්! මේස තට්ටුව තමයි දාන්නේ...