11 wenida sirawata curfew ain karaida ?
shops open weida ?
kavyak sithuwam karala ara document eke. Job ekata yana kattiyata witharak puluwan. anik ewa be. 
shops ඉබේ open වෙන එකක් නෑ. අයිති කාරයො ඇවිල්ල open කලොත් තමා![]()
: confused:ශුවර් ද අයිතිකාරයා ආවොත් විතරයි ඕපන් වෙන්නේ කියලා වෙන එකෙක් ඇවිත් ඕපන් කරන්න ට්‍රයි කරොත් ඕපන් වෙන එකක් නැද්ද අයිතිකාරයාම එන්න ඕනද: confused:

shops ඉබේ open වෙන එකක් නෑ. අයිති කාරයො ඇවිල්ල open කලොත් තමා![]()


ehema baluwoth,
minissu rassawata yanawa kiyannath bahane,
manasa minissunwa rassawata aragena yanawa kiyanna epai…![]()

ඉතිං ඔයා කැමති නං එහෙම කියන්න![]()


eeta wada lesi,
shops arenawa, minissu wadaya yanawa
kiyana eka…![]()

ඔයා ගිහිං ලොක් එක කැඩුවහම ශොප් කොහොමත් ඇරෙයි තමා![]()
අනේ කෙවින්ගෙ කඩේට මොකවත් කරන්න එපා දෙපැත්තෙ දෙක විතරක් කඩන්න![]()


11 වෙනිදා ස්පා අරින්නේ නෑ මෙයා කී පාරක් කියන්නද![]()

ඔයා ගිහිං ලොක් එක කැඩුවහම ශොප් කොහොමත් ඇරෙයි තමා![]()
අනේ කෙවින්ගෙ කඩේට මොකවත් කරන්න එපා දෙපැත්තෙ දෙක විතරක් කඩන්න![]()

11 වෙනිදා ස්පා අරින්නේ නෑ මෙයා කී පාරක් කියන්නද![]()
job walata yanna denawa vitarai. curfew ain wenne na


ඔය කෙහෙල් කොටයක් වාගේ සරීරෙට මොන සත්කාරදU spa yanne ayurweda sathkaara karaganna witharai![]()
