$110 වටිනා Ashampoo සොෆ්ට්වෙයාර් නොමිලේ

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
$110 වටිනා Ashampoo සොෆ්ට්වෙයාර් නොමිලේ

මේක ගොඩක් වටින අවස්ථාවක්. Ashampoo සොෆ්ට්වෙයාර් ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නවා.ඔවුන්ගේ වෙබ් අඩවියෙන් අපිට $110 වටිනා සොෆ්ට්වෙයාර් 5 අපිට නොමිලේ ලබාගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා.

Ashampoo Burning Studio Elements
Ashampoo Registry-Cleaner
Ashampoo Photo Optimizer 3
Ashampoo Photo Commander 8
Ashampoo Photo Converter

කියන වටිනා සොෆ්ට්වෙයාර් තමයි නොමිලේම ලබා දෙන්නේ
කරන්න තියෙන්නේ මේකයි මුලින්ම පහළ ලින්ක් එකෙන් ඔවුන්ගේ අඩවියට යන්න

මෙතනින් යන්න

ගිහින් my Ashampoo කියන තැනින් ගිහින් new account එක්ක හදාගන්.නොමිලේම account එක හදාගන්න පුළුවන්.account එක්ක තියෙන අය අලුතින් හදන්න ඕනෙ නෑ


uprjy.png



ඊට පස්සේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් කියල තියෙන විදියට කරන්න

මෙතනින් යන්න



ඊට පස්සේ පහළ පිංතූරෙ තියෙන විදියට Get downloads now කියන තැන ක්ලික් කරන්න






ඊට පස්සේ ඔබට නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයාර් ටික දකින්න ලැබේවි.


5Rmfs.png



ඊට පස්සේ ඔබට අවශ්‍ය සොෆ්ට්වෙයාර් ටික download කරගන්නයි තියෙන්නේ.සොෆ්ට්වෙයාර් 5 වුණත් ගන්න පුළුවන්.ඒ සියල්ලේම කී සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඉබේම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ ඔපන් වෙන ටැබ් එකකින් අදාළ සොෆ්ට්වෙයාර් එකේ කී එක දක්නට ලැබේවි


w084n.png


ඒ කී එක කොපි කරලා ඇරගෙන සොෆ්ට්වෙයාර් එකේ කී එක ඉල්ලන තැනට පේස්ට් කරන්න


NfdzR.png


දැන් වැඩේ ගොඩ :yes::yes::yes:






meya buddhikageblogges blog pituwen uputagath lipiyaki