110 වෙනි වෙඩිල්ල නාගොඩ රෝහලේ දී 🤌

shenat

Well-known member
  • May 13, 2007
    58,584
    86,899
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් අපේ ආණ්ඩුව එතනත් cost cutting දැන් කෙලිම් ඉස්පිරිතලෙන්ම මෝචරියට දාන්න පුළුවන් .

    ඉස්සරහට ඔය ක්‍රමය තව develop කරලා පාතෙලේ උන්ට සොහොන්ටම ඇවිල්ලා මරාගන්න පුළුවන් වැඩ පිළිවෙලක් සකස්කරන්න ඕනේ

    :yes:
     
    • Haha
    Reactions: redux

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @nul ලොක්කා නම් කියන්නේ මේ වෙන රටක වෙන දේවල් කියලා

    මේ ක්‍රමය ප්‍රශංසනීයි මචං
    රට ඉස්සරහට යනවා පේනවා
    සංචිත එහෙමත් සෑහේන්න වැඩි වෙලානේ
    ------ Post added on Jan 1, 2026 at 5:38 AM
     
    • Love
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් ආණ්ඩු පාතාලය කන්ට්‍රෝල් කරගෙන හිටිය, මේ ආණ්ඩුවට පාතාලය කන්ට්‍රෝල් නැහැ වගේ අදහසක් ද කියවෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,899
    113
    ආශ්චර්යමත් රටක
    මේ ක්‍රමය ප්‍රශංසනීයි මචං
    රට ඉස්සරහට යනවා පේනවා
    සංචිත එහෙමත් සෑහේන්න වැඩි වෙලානේ
    ------ Post added on Jan 1, 2026 at 5:38 AM

    අන්න බලපන් උබලට පහුවෙලා හරි ටික ටික තේරුම් ගන්න පුලුවන්. උත්සාහය අතාරින්න එපා දිගටම ඉගෙන ගනින් ✌️💪🏻