gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
සමහරවිට එහෙමත් හිතෙයි බන්. ඒ කලේ නම් ඉතින් කියල වැඩක් නැහැ. ඔය game එකක් අහු උනාම මුළු දවසම අයේ එක තමයි

ඒක තමයි..:cool:
මට මේ ඒ කාලේ ඉදන්ම ගේම් ගහල තමයි කෙල උනේ:sorry::sorry:
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    මං ගාවත් එකක් තිබුණා.. අපේ තාත්තට යාලුවෙක් දීලා..:D

    ඔයින් කැමරාවයි මෙන්න මේ TV ගේම් එකකුයි, Game Boy සෙට් එකකුයි හම්බවුනා..:yes:

    retro_duo.jpg


    gaming-classic-game-boy.jpg


    ඒ කාලෙ කොම්පියුටර් එකක් තිබුණෙ නෑ මට.. තාත්තට කොම්පියුටර් එකක් අරන් දෙන්න තරම් වත්කමක් තිබුණෙ නෑ.. ඕවා තමා මං ප්ලේ කලේ ඒ කාලේ.. මතකද TV ගේම් වල තිබුණා කුරුල්ලන්ට වෙඩි තියන සීන් එකක්.. ඒකට තුවක්කුවකුත් ලැබුණා.. විකාරෙන් දාගෙන තියෙනවා ඉස්සර..:love: Contra ගේම් එක තමා මරු..:yes: මං මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී..:dull:350 Mhz ද කොහෙද ප්‍රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA..:rofl: කොම්පියුටර් එක ගත්තට පස්සෙ ගැහුවා විකාරෙන් දාගෙන Wrestling ගේම් එකක්.. Tarzan ගේම් එකත් ප්ලේ කලා.. Comandos කියලා උඩින් පේන ගේම් එකකුත් ගැහුවා..:D

    මතකද උඹලට මේක..? ප්ලේ කරපු උන් ඉන්නවද..? යුද්ධ ටැංකි ගේම් එකයි, කොටු පුරවන ගේම් එකයි මරු..

    27511d1320310098-brick-game-handheld-6-.jpg



    ස්වීට් නොස්ටලජියා. කොන්ට්‍රා වල එපාම වෙන්නේ අර රුම් එකක වගේ වෙඩි තියාගන්න සින් එක(කරන්ට් ලයින් එකක් එන්නේ). ඕක ඉවර කලාම ලේ වැක්කෙරෙන මිනි ඔලුවක් වගේ එකක් ළඟ ක්‍රෙඩිට්ස් යනවා වගේ මතකයි. තව ටැංක්සුත් පට්ට. මම ඔන්බෝර්ඩ් 4mb විජිඑ වලින් ගේම් ගැහුවේ. ඒ කාලේ අපි චිට්ස් ගැන එච්චර දන්නේ නැ. චිට්ස් වලට කිව්වෙත් පාස්වර්ඩ් කියල:sorry:. ඉස්කෝලේ කොල්ලෙක්ට නොවඳින වැඳුම් වැඳලා තම GTA 2 වල "gauranga" කියන චීට් එක අහගත්තෙ. ඇන්ඩෙනව. තව හවුස් ඔෆ් ද ඩෙඩ් එකත් ගැහුවා. හොඳම සින් එක තමා ඒ කාලේ බ්‍රවුසර් හෝම් පේජ් එක යාහු. ඉන්ටනෙට් යන්නේ තෝරන් බැඳලා මගුල්බෙර ගහල. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වල වෙබ් සයිට් එකේ ඇඩ්රස් එක ගහල බලන් ඉන්නවා. එතකොට අර යටින් ස්ටැට්ස් වැටෙන තැන "website found waiting for reply" කියල වැටුනම පට්ට හැපී:love:.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ කාලේ අපිට Contra කියන්නේ දැන් කාලෙ COD වගේ නේද බන්. :D:D:D

    TV game එකේ තව නින්ජා game එකක් තිබුන එකත් මරු. ආයේ Super Mario තමයි. Computer එකේ නම් Duke තමා ආරම්බය. ඔය කාලේ මතක් කරන්ඩ එපා යකෝ පිස්සු හැදෙනවා

    ammo contra gahuwa machan epa wenakam. mata me wenakam apu kisima complex game ekakin e kale tv game eka gahanakota tiyana thrill eka danila na machan. ai kiyala danne na
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දෙවියනේ මට දැනුයි මතක් උනේ... 110 එක. මං ගාව නම් තිබ්බෙ නැහැ. ඒත් එකෙන් පොටෝ ගහලා තියෙනවා බං.... 135 එක නම් මෑතක් වෙනකම්ම පාවිච්චි වුනා නේ බං... දැන් ඉන්න උන් ඕවා දන්නෙ නැහැ බං.... දැන් උන් දන්නේ 110 කාර් ගැන...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ගාව කොඩැක් එකක් තිබුනා 2003 න් වගේ පස්සේ මෙහේ කලර් ලැබ් වල ප්‍රින්ට් කරන එක නැවැත්තුවා . රීල් ගන්නත් නැතිව ගියා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අන්න හරි මචං.. මට නම මතක නැතුව තිබුණෙ.. ඔය TV Game එකත් එක්ක හම්බවෙන Cartridges එකේමයි තිබුණෙ.. තව ඒකෙ ඔලිම්පික් ගේම්ස් වගයකුත් තිබුණා.. දුර පනින්න, දුවන්න, උස පනින්න වගේ..:D

    ඔව් මාත් ඒවා ප්ලේ කලා මචං.. ඒ කාලෙ නම් මොන ග්‍රැෆික්ස් ද.. ඒත් අපි කියනවා බලපං ඇත්ත කාර් වගේ කියලා..:rofl: Comandos නම් පට්ටම අමාරුයි බං.. ඒක ඉවර කරගන්න මාර ගේමක් දුන්නෙ..:dull:

    උඹට මතකද V-Cop ගේම් එක..? :D


    lol.. virtua Cop ..:rofl::rofl:
    eka mage laga tama tiyanawa parana files asse dala.. :P
    mathakada commandos wala ara hena dial ekak hitiye hamathissema "Consider it done" kiyana :lol::lol:
    Delta force gahuwa 2002 wage wenakota.. ethakota car races walin supirima eka thibune NFS porsche unleashed.. supiri graphics ekale :)

    NFS.jpg


    magelaga thibuna PC eka AMD duron ekak (1.1GHz).. 32mb ATI rage II ultra separate vga ekak gahala thibuna.. 128 RAM eka ;)