ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.
උබ කියාලා තියෙන එක හරියටම හරි... පඹයා වගේ සක්කිලියෙක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති...
එත් බන් රනිල් අගමැති වෙලා තවත් ඉන්න එකෙන් රට අස්ථාවර වෙන හැටි බලපන්... ඌ කරන්නේ පඹයාගෙන් ගේම ඉල්ලන එක...
මචන් මිනිස්සු කරන්නේ ඕනේ පබයාව ගහල පන්නන එක.. ඕකා තව මාසෙකින් වෙන එකෙක් පත් කලත් ඔය ටිකමනේ බන්... රට පුර්ණ අරාජිකයි බන්..






