113 නැතුව බැසිල් කුණුහරුප කියයි.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.

    උබ කියාලා තියෙන එක හරියටම හරි... පඹයා වගේ සක්කිලියෙක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති...

    එත් බන් රනිල් අගමැති වෙලා තවත් ඉන්න එකෙන් රට අස්ථාවර වෙන හැටි බලපන්... ඌ කරන්නේ පඹයාගෙන් ගේම ඉල්ලන එක...

    මචන් මිනිස්සු කරන්නේ ඕනේ පබයාව ගහල පන්නන එක.. ඕකා තව මාසෙකින් වෙන එකෙක් පත් කලත් ඔය ටිකමනේ බන්... රට පුර්ණ අරාජිකයි බන්.. :sorry::sorry::sorry:
     
    මම නම් කියන්නේ මහින්දයා රනිල් එක්ක හරි එකතුවෙලා ඉස්සෙල්ලා පඹයාව එලවන්න ඕනේ..
    මහින්දගෙන් රනිල්ගෙන් රට කෙලවෙනවාට වඩා සිරිසේන වගේ සක්කිලියෙක්ගෙන් රටට කෙළවෙන සම්භාවිතාව වැඩියි...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    එක නම් හරියටම හරි. මේ යන විදියට සිරිසේනයට ජනදිපතිකම දෙනවා කිව්වොත් මු කොටින්වත් නැගිට්ටවයි.. මහින්ද අගමැති වෙන එක නම් අවුලක් නැහැ. මිනිස්සුන්ට මිට වඩා ජිවත් වෙන එක ලේසි වෙයි.. චිනේන්හරි කමක් නැහැ ප්‍රොජෙක්ට් ටිකක් ඇවිත් ඉන්වෙස්ට් වෙනවනම් අඩු තරමේ ජිවත් වෙන්න මිනිස්සුන්ට පහසුවක්වෙයිනේ චිනුන්ගේ කතන්දරේ කෙසේ වෙතත්. රනිල් නම් අදාලම නැහැ. මිනිහා හිටියත් දේපල වෙලදාම් කරගෙන මලික් එක්ක ඩිල් දාලා ඉදියිනේ. සිරිසේන නම් බයානක චරිතයක්. මම හිතනේ මහින්ද නම් රනිල් වගේ ගොන් වැඩ කරන එකක් නැහැ. සිරාට ෂොට් එක දෙන්න අනිවාර්යෙන් ප්ලෑන්ක් ගහලා ඇති.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් ඉතින් රනිල් හරින්ගේ ගුගල් බැලුන් එකක් යවාන. පේපැල් එකෙන් සල්ලි විත්ද්‍රව් කරන ඉදි :D
    දැන් වෙලා තියෙන්නේ සුපර්මාකට් ගිහින් බඩු අරගෙන බිල ගෙවන්න කලින් බිල ගෙවල බඩු එක්කහුකරනවා බිලට අනුව වගේ වැඩක්. අගමැතිකම ගත්තට ඔළුගෙඩි ටික නැනේ.. දැන් 16ට කලින් 113ක් සෙට් කරගන්න ලොකු කොළ වලින් මිනිස්සු හොයනවා ඇති. ලේසි වෙන්නේ නැහැ. රනිල් උනත් කරන්නේ ඕකමනේ. බොහෝවිට බාගත්තොත් බාගන්න වෙන්නේ රනිලටනම් දෙමල මුස්ලිම් උන් තමයි. මහින්දටනම් යුඇන්පී එකේ උන් ටිකක් අල්ලගන්න බැරි වෙන එකක් නැහැ. මේ වැඩේදී සල්ලි වලින් වියදම වැඩි මහින්දට. මොකද සිංහල හැත්ත නිකන් යුඅන්පිය දාලා එන්නේ නැනේ. හැබැයි රනිලටනම් සල්ලි ලොකුවට ඕනා එකක් නැහැ. ඔය යුරෝප රටක තනපතියෙක් ලවා දෙමල එවුන්ට රිකන්සිලියේෂන් කියෙව්වනම් දෙමෙල්ලු ටික බැග් කරගන්න එක අමාරු නැහැ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම නම් කියන්නේ මහින්දයා රනිල් එක්ක හරි එකතුවෙලා ඉස්සෙල්ලා පඹයාව එලවන්න ඕනේ..
    මහින්දගෙන් රනිල්ගෙන් රට කෙලවෙනවාට වඩා සිරිසේන වගේ සක්කිලියෙක්ගෙන් රටට කෙළවෙන සම්භාවිතාව වැඩියි...

    ඇත්ත බං, මූ වගේ සක්කිලියෙක් මම කවදාක්වත් දැකලා නෑ....... ඌ වගේ හිඟන්නෙක් ඔය ජනාධිපති පුටුවේ ඉඳගත්තමයි......... පිස්සු චන්ද්‍රිකාවත් ඔහොම බයිලා පයිත්තියං වැඩ කලේ නෑ.....
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    113 ඕනේ නෑ. ජනාධිපතිතුමා තමයී අගමැති තෝරන්නේ.
    රනිල් ට මේ රටේ කවුරුත් ඡන්දය දුන්නෙ නැත.

    ekenma penawa thamunge kuhaka kama, wathman anduwa genakota 19 wiwasthawa ayatathe, wenas una, 2014di chande danakota api pakshayakata nemei chande damme, api damme minissu athara thorala, ekenma api theruwe maithripala ranil, e 19 wiwasthawaye, janadipathita tiyena pelak dewal ahimi una.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නිතියේ යම් හිඩැසකින් මහින්ද මෛත්‍රී රිග්ගුවා කියලායි මට හිතෙන්නේ. ලැජ්ජ නැනෙ බං මුන්ට ... මහින්දට තිබුනේ හොද අපෙක්ශයෙක් දාලා හරි ඔහු ඉදිරිපත් වෙලා හරි ජන්දය දිනන් න.

    අයෙත් හිටං කෙනෙක් කොහෙන් ආවාත් බුද්ධිමත් ජනතාව ජන්දය දෙවිද? අනෙ මන්දා දැන් නම් හිටං අතිගරු.

    මම හිතෙන්නේ නැහැ ඔය බහුතරය රනිල්ට තියෙවි කියලා දැන් මේ තත්වය අනුව ඔය Lankenews කියන්නේ තනිකරම රනිල්ගෙනේ එක පට්ට බොරු කියන්නේ තමනට් වාසි වෙන. මතකනේ යුද්ධ කාලෙයි කියපුවා. ෆොන්සෙකා දිනනවා කියපුවා එක නිසා සැබැ තත්වය තෙරුම් ගමු.
    රනිල්ට කරන්න දෙයක් දැන් නැහැ බහුතරය නැතිනම් ගෙදර යනවා ඇරෙන්න. මහින්ද දිනුම් දැනට

    රනිල්ට විරුද්ධ එක්සත් පාක්ශිකයනුත් දිනුම්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් වෙලා තියෙන්නේ සුපර්මාකට් ගිහින් බඩු අරගෙන බිල ගෙවන්න කලින් බිල ගෙවල බඩු එක්කහුකරනවා බිලට අනුව වගේ වැඩක්. අගමැතිකම ගත්තට ඔළුගෙඩි ටික නැනේ.. දැන් 16ට කලින් 113ක් සෙට් කරගන්න ලොකු කොළ වලින් මිනිස්සු හොයනවා ඇති. ලේසි වෙන්නේ නැහැ. රනිල් උනත් කරන්නේ ඕකමනේ. බොහෝවිට බාගත්තොත් බාගන්න වෙන්නේ රනිලටනම් දෙමල මුස්ලිම් උන් තමයි. මහින්දටනම් යුඇන්පී එකේ උන් ටිකක් අල්ලගන්න බැරි වෙන එකක් නැහැ. මේ වැඩේදී සල්ලි වලින් වියදම වැඩි මහින්දට. මොකද සිංහල හැත්ත නිකන් යුඅන්පිය දාලා එන්නේ නැනේ. හැබැයි රනිලටනම් සල්ලි ලොකුවට ඕනා එකක් නැහැ. ඔය යුරෝප රටක තනපතියෙක් ලවා දෙමල එවුන්ට රිකන්සිලියේෂන් කියෙව්වනම් දෙමෙල්ලු ටික බැග් කරගන්න එක අමාරු නැහැ.

    අනිවා එ.ජා.පය ඇතුලෙන් 20ක් එන බවට සාහතිකයි නේ (list not been exposed for security reasons)මෙක කලින්ම Fixed කර්පු Game එකක් නැත්නම් මුන්ට පිස්සුද මෙහෙම දෙයක් කරන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියාලා තියෙන එක හරියටම හරි... පඹයා වගේ සක්කිලියෙක් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති...

    එත් බන් රනිල් අගමැති වෙලා තවත් ඉන්න එකෙන් රට අස්ථාවර වෙන හැටි බලපන්... ඌ කරන්නේ පඹයාගෙන් ගේම ඉල්ලන එක...

    මචන් මිනිස්සු කරන්නේ ඕනේ පබයාව ගහල පන්නන එක.. ඕකා තව මාසෙකින් වෙන එකෙක් පත් කලත් ඔය ටිකමනේ බන්... රට පුර්ණ අරාජිකයි බන්.. :sorry::sorry::sorry:

    :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනිවා එ.ජා.පය ඇතුලෙන් 20ක් එන බවට සාහතිකයි නේ (list not been exposed for security reasons)මෙක කලින්ම Fixed කර්පු Game එකක් නැත්නම් මුන්ට පිස්සුද මෙහෙම දෙයක් කරන්න

    මෛත්‍රීනෙ බං....... කැබිනට් එකේ අනුමත වුනු දේවල් කීයක් උදේ පත්තරෙන් දැක්කේ කියලා ඕකා කියලා තියෙනවද....???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිවා එ.ජා.පය ඇතුලෙන් 20ක් එන බවට සාහතිකයි නේ (list not been exposed for security reasons)මෙක කලින්ම Fixed කර්පු Game එකක් නැත්නම් මුන්ට පිස්සුද මෙහෙම දෙයක් කරන්න
    ඔය කීවට විස්සක් නං ෂුවර් නෑ මට. UNP උන්ටත් කල් තියෙනවනේ පනිනන් වගේ ඉන්න අයව ආය කතාකරලා තියාගන්න
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය කීවට විස්සක් නං ෂුවර් නෑ මට. UNP උන්ටත් කල් තියෙනවනේ පනිනන් වගේ ඉන්න අයව ආය කතාකරලා තියාගන්න

    උඹලට තේරෙනවද Maithree fucked MR again කියලා අපි කියන්නේ ඇයි කියලා? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹලට තේරෙනවද Maithree fucked MR again කියලා අපි කියන්නේ ඇයි කියලා? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    MR නං ආයෙත් විපක්ෂෙට යයි, මයිත්‍රී කොහොමද කියපන්කො රනිල එකක් ආයෙත් ආණ්ඩු කරන්නේ. හිටංට තමා වැඩියෙන් කෙලවෙන්නේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔය කීවට විස්සක් නං ෂුවර් නෑ මට. UNP උන්ටත් කල් තියෙනවනේ පනිනන් වගේ ඉන්න අයව ආය කතාකරලා තියාගන්න
    ඕක සරලයිනේ බන්.. ඔන්න රන්ජාට එනවා නාමල්ගෙන් ඔෆර් එක 50 මිලියන්.. ඒ එක්කම ආයේ මලික්ගේ සෙට් එක රන්ජට දෙනවා 60 මිලියන්.. දැන් රන්ජා රෙදි ඇදගෙන 60 මිලියන් ගන්න පුළුවන් වෙන එකේ ආයේ 50 මිලියන්වලට යන්නේ නැහැ. තව පොඩි පොඩි උන් ඉන්නවනේ. උන් කේවල් කරන්න කලින්ම දීලා දානවා 20-30 මිලියන්.. දැන් ඉතින් උන් හරිනේ.. කවුන්ට ඔෆර් දෙන්න ඉතින් දැනගන්න ඕනා. දෙන්නම් කාසිවලට චෙක් වලට යන්නේ මම හිතන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එකේ උන් තමයි.. උන්ට බාන්ඩ හුවමාරුවට උනත් කතා කරලා ගත්තකිනේ. බදුරුදින්ට ගහක් දෙකක් පෙන්නුවොත් ඕකෙන්.. හැකිම්ටත් ඔය පල්ලියක් දෙකක් හදාගන්න ඉඩමක් දුන්නම ශේප්. එහෙම ඩිලුත් පුළුවන්නේ. දැන් හිරුනිකට වගේ පුළුවන් දුමින්දව එලියට එන එක දාලා ශේප් එකේ තියාගන්න. රෙනෝ කාරයාගෙන් ප්‍රතිපාදන, තේ බොන්න වගේ සල්ලි පෙති කෑෂ් ගත්තකි මහින්දට මේ ඔපරේෂන් එකට. ඒ දුමියා එලියට දාන්නම් කියලා. ඔය වගේ සරල ගනුදෙනු ඔතන යන්නේ. ලොකු දෙයක් නැහැ. අද පොලේ බඩු විකුණන එකෙයි ඔතනයි ලොකු තියරි නැහැ.. චයිනා උන් චෙක් පොත අරගෙන ඇවිත් ඉන්නවා..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹලට තේරෙනවද Maithree fucked MR again කියලා අපි කියන්නේ ඇයි කියලා? :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පිස්සුද මහින්ද Fucked මෛත්‍රි බුරුවාට:yes:

    ඉදිරියෙදි බලපන්කො තෙරෙවි උගුල් අතින් ගොඪා, බැසිල් , මහින්දට ගහන්න කෙනෙක් ලොවෙත් නැහැ බං
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය කීවට විස්සක් නං ෂුවර් නෑ මට. UNP උන්ටත් කල් තියෙනවනේ පනිනන් වගේ ඉන්න අයව ආය කතාකරලා තියාගන්න

    පිස්සුද බං හැමොම අසායි ඉහල පුටු සිහිනෙන් හරි දකින්න නමුත් රනිල් හැමදාම පුටු වෙ ඉන්න නිසා පොරවල් ගෙ සිහින බොද වුනා එක නිසා සල්ලිම නෙමෙයි ගෙම් එක බල තන්හව වෙනම එකක් .... සල්ලි මුන්ට තියෙනවා

    බැදුම්කර සල්ලි විසිකරත් මරා ලගත් සල්ලි තියෙනවා අවුරුදු 10ක ඉතින් දෙගොල්ලොන්ටම සල්ලි ප්‍රශ්නයක් නැහැ මෙතන රනිල් ඉවත් කිරිමට ඇති කැමැත්තත් බලපානවා

    රනිල්ට තිබුනා දෙවැනිපෙලට බලපොරොත්තු දෙන්න , හරින් තමයි මම දකින එකම කෙනා වෙන කිසිම එකක් නැහැ නමුත් හරින්ටත් වැඩ කරන්න දුන්නෙ නැහැ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලංකාවේ අගමැති තෝරන්නේ චන්දෙන් නෙමෙයි බන්. ජනාදිපති තෝරන්නේ චන්දෙන් උනාට අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරේ තියන මනුස්සයා අගමැති.. 18ට අනුව නම් එහෙම ඕනත් නැහැ. ඕනෑම පාලිමන්ට් මෙම්බර් කෙනෙක්ව ජනදිපතිට අගමැති කියලා නම් කරන්න පුළුවන්. හැබැයි 19ට අනුව ඉන්න අගමැතිව එලවන්න ජනදිපතිට බලයක් නැහැ. එක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. සිරිසේන කරලා තියෙන්නේ එය විසින්ම දෙන්නෙක් පත් කරලා. හරියට පේපැල් එකට අපි සල්ලි දානවා ගෙන්නගන්න බැහැ වගේ. ලංකාවේ ජනදිපතිට පත්කරන්න පුළුවන් අගමැතිව හැබැයි එලවන්න බැහැ.. දැන් සිරිසේනට බැහැ මහින්දගේ පත්විමවත් ආයේ කැන්සල් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරේ මහින්දට තියනවනම්.

    Bahutharaya thiyana kenai agamathi wenne kiyala ekak constitution eke naha bn..president ta oni kena thama agamathi karanne.. ehema karata lasse parliament ekata new pm gana trust ekak nathinam no confidence motion ekak genalla ayin karanna puluwan..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක සරලයිනේ බන්.. ඔන්න රන්ජාට එනවා නාමල්ගෙන් ඔෆර් එක 50 මිලියන්.. ඒ එක්කම ආයේ මලික්ගේ සෙට් එක රන්ජට දෙනවා 60 මිලියන්.. දැන් රන්ජා රෙදි ඇදගෙන 60 මිලියන් ගන්න පුළුවන් වෙන එකේ ආයේ 50 මිලියන්වලට යන්නේ නැහැ. තව පොඩි පොඩි උන් ඉන්නවනේ. උන් කේවල් කරන්න කලින්ම දීලා දානවා 20-30 මිලියන්.. දැන් ඉතින් උන් හරිනේ.. කවුන්ට ඔෆර් දෙන්න ඉතින් දැනගන්න ඕනා. දෙන්නම් කාසිවලට චෙක් වලට යන්නේ මම හිතන්නේ මුස්ලිම් කොන්ග්‍රස් එකේ උන් තමයි.. උන්ට බාන්ඩ හුවමාරුවට උනත් කතා කරලා ගත්තකිනේ. බදුරුදින්ට ගහක් දෙකක් පෙන්නුවොත් ඕකෙන්.. හැකිම්ටත් ඔය පල්ලියක් දෙකක් හදාගන්න ඉඩමක් දුන්නම ශේප්. එහෙම ඩිලුත් පුළුවන්නේ. දැන් හිරුනිකට වගේ පුළුවන් දුමින්දව එලියට එන එක දාලා ශේප් එකේ තියාගන්න. රෙනෝ කාරයාගෙන් ප්‍රතිපාදන, තේ බොන්න වගේ සල්ලි පෙති කෑෂ් ගත්තකි මහින්දට මේ ඔපරේෂන් එකට. ඒ දුමියා එලියට දාන්නම් කියලා. ඔය වගේ සරල ගනුදෙනු ඔතන යන්නේ. ලොකු දෙයක් නැහැ. අද පොලේ බඩු විකුණන එකෙයි ඔතනයි ලොකු තියරි නැහැ.. චයිනා උන් චෙක් පොත අරගෙන ඇවිත් ඉන්නවා..
    ඔය කියන තරං ලේසියට එන්නේ නෑ බන් විස්සක් ගලවනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.

    මට නං පේන්නේ වැඩේ දෙල් වීමට ආසන්න තත්වයක් තියෙන්නේ. හකීම් බදුර්දීන් එහෙම එන පාටක් නෑ වගේ. එන්න ඉන්න උනුත් අන්තිම මොහොතේ දිනන්නේ නෑ වගේ පෙනුනොත් එන එකක් නෑ.
     
    Similar threads