119 ට ඇමතුමක් දීලා...දරුවා බය කරය්...munta pissu da bn
රුවකු කලහකාරී අන්දමින් හැසිරෙන බැව් පවසා 119 අංකයට ලද ඇමතුමකට වහාම ක්රියාත්මක වූ කුලියාපිටිය පොලිසිය ගල්පොල ප්රදේශයේ නිවසකට ගොස් කළ නිරීක්ෂණයේදී හෙළිව ඇත්තේ වයස අවුරුදු 08 දරුවකු ආහාර නොගන්නා නිසා දරුවා බියවැද්දවීමට එසේ කළ බවයි.
කෙසේ වෙතත් පොලිසිය 119 ට ලද ඇමතුමක් වෙතොත් පැය 06 ක් ඇතුළත ඒ සඳහා කටයුතු කළ යුතුව ඇත. ඒ හේතුවෙන් මෙසේ එම නිවසට ගිය පොලිසිය 24 හැවිරිදි කාන්තාවක් විසින් සෙල්ලමකට ගෙන 119 පැමිණිලි හෑල්ලුවකට භාජනය කොට ඇති බව ප්රදේශවාසීහු පවසති.
119 පහසුකම ඉතා ප්රයෝජනවත් බැවින් එසේ කිරීම තුළින් "කොටි ආවෝ" සංකල්පයට භාජනය විය හැකි බැවින් එය ඉතා වගකීමෙන් භාවිතා කළ යුතු බවද සිද්ධිය දුටුවෝ පවසති.