ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    Mehe 119 ekka experience ekak thiyena aya innawada? Call karapu gaman answer wenawada? Api situation eka explain karapu gaman un response ekak dila ewelema enawada? Experience ekak thiyena kenek poddak explain karapanko. Thanks.
     
    • Like
    Reactions: NRTG and mykiriala

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මම නං කෝල් කරලා තියෙනව හතර පස් සැරයක්. ඒකෙන් එක පාරක් නං විනාඩි දෙක තුනක් ඉන්න උනා එහෙන් කෝල් එක අන්ස්වර් කරන්න.

    අනික් හැම සැරේම වගේ තප්පර පහක් දහයක් යන්න කලින් ආන්සවර් කරා.

    අපි අයිතිවෙන පොලිස් බල ප්‍රදේශය හරියටම අහනවා.

    එහෙම කෝල් එක දුන්න ගමන් එන්නේ නැහැ. සමහර විට පහුවදා එන්නේ.

    මොකද හැම පොලිසියේම මොබයිල් ගොඩක් නැහැනේ. සමහර පොලිසි වල වාහන තියෙන්නෙම එකයි.

    ඇත්ත නම නං අහන්නේ නැහැ. මම බලෙන් කිව්වේ හැම පාරම වගේ.
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    මම නං කෝල් කරලා තියෙනව හතර පස් සැරයක්. ඒකෙන් එක පාරක් නං විනාඩි දෙක තුනක් ඉන්න උනා එහෙන් කෝල් එක අන්ස්වර් කරන්න.

    අනික් හැම සැරේම වගේ තප්පර පහක් දහයක් යන්න කලින් ආන්සවර් කරා.

    අපි අයිතිවෙන පොලිස් බල ප්‍රදේශය හරියටම අහනවා.

    එහෙම කෝල් එක දුන්න ගමන් එන්නේ නැහැ. සමහර විට පහුවදා එන්නේ.

    මොකද හැම පොලිසියේම මොබයිල් ගොඩක් නැහැනේ. සමහර පොලිසි වල වාහන තියෙන්නෙම එකයි.

    ඇත්ත නම නං අහන්නේ නැහැ. මම බලෙන් කිව්වේ හැම පාරම වගේ.
    Thanks.

    Ape jeewitheta anathurak nam 119 call karala policiyen ilanga dawase awilla wadak nane eth :no:. Dan enna ennama mehe crime cases wadi wenawa. Mn hithanne 119 wage basic facility ekakwath hariyata nathi eka nam loku aulak. Mn godak true crime cases balanawa youtube eke. mn notice karapu deyak thama unge 911 wala thiyena fast response eka.

    Anika police body cam. Onema welawaka body cam footage thiyenawa. Therenawa ratata kela wela thiyeddi eh wage dewal walata invest karanna baha kiyala. eth eh wage dewal nathi eka loku paduwak mn dakina widiyata.

    https://www.youtube.com/@LawAndCrime/videos
    https://www.youtube.com/@CodeBlueCam/videos
    https://www.youtube.com/@CoffeehouseCrime/videos

    Anyways thanks. :)
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මමත් කතා කරලා තියනවා. විනාඩි 3ක් විතර හිටියා. අවුලක් නෑ. කෝල් සෙන්ට එකක වගේම තමයි බන්. ඒකේ ඉන්නේ පොලිස් කොල්ලො, කෙල්ලො. නාකි උන් කෝල් සෙන්ට එකේ නෑ. ප්‍රශ්නේ කියපන්. එතකොට කරන්න ඕනි දේ කියනවා.
     
    • Like
    • Wow
    Reactions: mykiriala and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    ඔවු හොර අරක්කු කේස් එකකට එහා ගෙදර පොර කතා කරල තිබ්බ 119. පස්සෙ උන් ඉක්මනට ඇවිල්ල අරුන්ව අල්ලගෙන යන ගමන් උන්ට කියල මූ තමයි කෝල් කරේ කියල. දැන් කෝල් කරපු එකාට ගමේ ඉන්න විදියක් නෑ. මම දන්න ගොඩක් උන්ට එහෙම පොලිසියෙන් ආපුවම කෝල් කරේ කවුද කියල කියල තිබ්බ. එතකොට ඉතින් රෙදි ඉල්ලෙ 😋
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    කුඩු සීන් වලට නම් කොල් කරන්න එපා මචන් ලීක් කරනව නම්බර්‍රස්

    ඔවු හොර අරක්කු කේස් එකකට එහා ගෙදර පොර කතා කරල තිබ්බ 119. පස්සෙ උන් ඉක්මනට ඇවිල්ල අරුන්ව අල්ලගෙන යන ගමන් උන්ට කියල මූ තමයි කෝල් කරේ කියල. දැන් කෝල් කරපු එකාට ගමේ ඉන්න විදියක් නෑ. මම දන්න ගොඩක් උන්ට එහෙම පොලිසියෙන් ආපුවම කෝල් කරේ කවුද කියල කියල තිබ්බ. එතකොට ඉතින් රෙදි ඉල්ලෙ 😋
    Can Confirm this. Gewal gawa set ekakata badu hambuna policyek leak karala. paw wade
    ------ Post added on May 13, 2023 at 10:36 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කතා කරලා කිව්වා පන්සලේ සද්දෙ වැඩියි කියල. මුන් කිව්වා එහෙම හිරිහැර වෙන විදිහට සද්ද කරන්න බැහැ, හොයල බලන්න ඒ පළාතේ පොලිසියට දැනුම් දෙනවා කියල. පැයකට විතර පස්සේ මම ආයි කතා කරලා ඇහුවම උන් කියනවා පන්සලේ උත්සවයකට රනිල් ඇවිත් කියල උන්ට මොකුත් කරන්න බැහැ කියල
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Thanks.

    Ape jeewitheta anathurak nam 119 call karala policiyen ilanga dawase awilla wadak nane eth :no:. Dan enna ennama mehe crime cases wadi wenawa. Mn hithanne 119 wage basic facility ekakwath hariyata nathi eka nam loku aulak. Mn godak true crime cases balanawa youtube eke. mn notice karapu deyak thama unge 911 wala thiyena fast response eka.

    Anika police body cam. Onema welawaka body cam footage thiyenawa. Therenawa ratata kela wela thiyeddi eh wage dewal walata invest karanna baha kiyala. eth eh wage dewal nathi eka loku paduwak mn dakina widiyata.

    https://www.youtube.com/@LawAndCrime/videos
    https://www.youtube.com/@CodeBlueCam/videos
    https://www.youtube.com/@CoffeehouseCrime/videos

    Anyways thanks. :)
    ලංකාවට ඉතිං ලොකුවට සල්ලි නැහැනේ මේ අංශ නඩත්තු කරන්න.