12දා සිකුරුගේ වෙනසක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    12දා සිකුරුගේ වෙනසක්

    qqwa.png



    2017 නව වසරේ පළමු පොහොය වන දුරුතු පුන් පොහෝදා යෙදෙන 12 වනදා සිකුරු ග්‍රහයා පමණට වඩා විශාලත්වයකින් දැකබලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

    එය ග්‍රහ මණ්ඩලයේ සිදුවන සුවිශේෂී සිදුවීමක් ලෙස සැළකිය හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පවසන්නේ.


    කැමතිනම් සලකන්න​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    තවත් යහපාලන පොරොන්දුවක් වගේ. රැවටෙන්න එපා සිංහලු