බොහොම හොදයි දැන් පලයල්ල පයින්...පොන්නයට බලේ දෙන්ඩ කලින්ම කියුව වෙන දේ ඇහුවෙ නැනෙ..දැන් පයින් පලයල්ල..
බොහොම හොදයි දැන් පලයල්ල පයින්...පොන්නයට බලේ දෙන්ඩ කලින්ම කියුව වෙන දේ ඇහුවෙ නැනෙ..දැන් පයින් පලයල්ල..
ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින්
මොන රෙද්දක්ද ? එතකොට 12 කෝච්චිත් නෑ බසුත් නෑ මගුලෙද යන්නෙ ?
,මම පයින් හරි යනවා
ගෙදර හිටපන්.දවසක් දෙකක් මිනිස්සු රස්සාවල්වලට ආවේ නැති උනාම බිස්නස්මන්ලා ආන්ඩුවට ප්රේශර් කරයි
anna oka nawaththala.wena dawasaka karanawalu.