12 බස්_වර්ජනයක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,319
    20,706
    113
    Panadura
    බොහොම හොදයි දැන් පලයල්ල පයින්...පොන්නයට බලේ දෙන්ඩ කලින්ම කියුව වෙන දේ ඇහුවෙ නැනෙ..දැන් පයින් පලයල්ල..

    :yes: :yes: :yes:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    9t3jRyj.jpg


    Copy /- Sri Lankan Traffic Violations
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින්


    නොකියා කියන ඔය විසදුම් තමයි බස් ගාස්තු වැඩිවීමක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන රෙද්දක්ද ? එතකොට 12 කෝච්චිත් නෑ බසුත් නෑ මගුලෙද යන්නෙ ?

    ගෙදර හිටපන්.දවසක් දෙකක් මිනිස්සු රස්සාවල්වලට ආවේ නැති උනාම බිස්නස්මන්ලා ආන්ඩුවට ප්‍රේශර් කරයි
     
    • Like
    Reactions: saja

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    12 venida madyama rathriya kiyana eka hariyata therenne naane.. oken kiyanne strike eka krnne sundy da monday da?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලිටික්කොන්ට කෝටි 7ට වාහන ගෙන්වනකොට, හොරා කාපු පොලිටික්කො සහ කිසි වැඩක් නොකරපු උන් චන්දේ ඉල්ලන්න එනකොට මිනිස්සු නිශ්ශබ්දයි. පොලිටික්කොන්ගෙ හෙංචයියලා කැලේගස් ටික කපද්දි, වැලි හාරද්දි, හොර වැඩ කරද්දි නිහඬයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    බැ නේ Friday නිවාඩු ගත්ත :P ,මම පයින් හරි යනවා ;)
    ගෙදර හිටපන්.දවසක් දෙකක් මිනිස්සු රස්සාවල්වලට ආවේ නැති උනාම බිස්නස්මන්ලා ආන්ඩුවට ප්‍රේශර් කරයි
     
    • Like
    Reactions: shaminda peiris