dn 30000 awge wenawa bnඅඩුවටම තිබ්බ ස්මාට්පෝන් එක වගේ මතක.12,000 කියලා ලංකාවේ යුටියුබ්කාරයෙක් කිව්වා වගේ මතක.
ගත්ත කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි නැද්ද?
ඒ ගානට තිබිච්ච දැන් 30![]()
ඈdn 30000 awge wenawa bn
එච්චර අවුල්දmama ali eken 2019 wage umidigi ekak genna gatta cam eka ehemanam hodai eth tika dawasakin display awulak awa display damma eth hari giye neh tika dawasak wada karala ayema sawuttu una
ඒ කිව්ව ගානට ඔය බ්‍රෑන්ඩ් වල පෝන් නෑනේOya brand eka realme, vivo level ekewage thiyena ekakda?
දැන් සමාන price තියෙන්නේ බන්, ආව දවස්වලනම් umdigi අඩුවට තිබුනා තමා.
ඒ කිව්ව ගානට ඔය බ්‍රෑන්ඩ් වල පෝන් නෑනේ
------ Post added on May 9, 2023 at 8:48 PM
Japan පාවිච්චි කරපු Phones අඩුවට තියෙනවා මචං එකක් බලලා ගන්නඅඩුවටම තිබ්බ ස්මාට්පෝන් එක වගේ මතක.12,000 කියලා ලංකාවේ යුටියුබ්කාරයෙක් කිව්වා වගේ මතක.
ගත්ත කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි නැද්ද?
koheda ?Japan පාවිච්චි කරපු Phones අඩුවට තියෙනවා මචං එකක් බලලා ගන්න
Display eke iri iri awa machanඑච්චර අවුල්ද
ඒ කිව්ව ගානට ඔය බ්‍රෑන්ඩ් වල පෝන් නෑනේ
------ Post added on May 9, 2023 at 8:48 PM
මහරගම තියෙනවා කොලිටි එක Brand New වගේ සමහර ඒවා එක දෙක චොර ඒවත් තියෙනවා හොදට බලලා තෝරලා ගන්න ඕනේkoheda ?