12,000 තිබ්බ Umidigi phone එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩුවටම තිබ්බ ස්මාට්පෝන් එක වගේ මතක.12,000 කියලා ලංකාවේ යුටියුබ්කාරයෙක් කිව්වා වගේ මතක.

    ගත්ත කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි නැද්ද?
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    අඩුවටම තිබ්බ ස්මාට්පෝන් එක වගේ මතක.12,000 කියලා ලංකාවේ යුටියුබ්කාරයෙක් කිව්වා වගේ මතක.

    ගත්ත කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි නැද්ද?
    dn 30000 awge wenawa bn
     
    • Like
    Reactions: dhanuka kumara

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    mama ali eken 2019 wage umidigi ekak genna gatta cam eka ehemanam hodai eth tika dawasakin display awulak awa display damma eth hari giye neh tika dawasak wada karala ayema sawuttu una
     
    • Sad
    Reactions: Cenon and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mama ali eken 2019 wage umidigi ekak genna gatta cam eka ehemanam hodai eth tika dawasakin display awulak awa display damma eth hari giye neh tika dawasak wada karala ayema sawuttu una
    එච්චර අවුල්ද

    Oya brand eka realme, vivo level ekewage thiyena ekakda?
    ඒ කිව්ව ගානට ඔය බ්‍රෑන්ඩ් වල පෝන් නෑනේ
    ------ Post added on May 9, 2023 at 8:48 PM
     
    • Like
    Reactions: podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93

    ඒ කිව්ව ගානට ඔය බ්‍රෑන්ඩ් වල පෝන් නෑනේ
    ------ Post added on May 9, 2023 at 8:48 PM
    දැන් සමාන price තියෙන්නේ බන්, ආව දවස්වලනම් umdigi අඩුවට තිබුනා තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අඩුවටම තිබ්බ ස්මාට්පෝන් එක වගේ මතක.12,000 කියලා ලංකාවේ යුටියුබ්කාරයෙක් කිව්වා වගේ මතක.

    ගත්ත කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි නැද්ද?
    Japan පාවිච්චි කරපු Phones අඩුවට තියෙනවා මචං එකක් බලලා ගන්න