12.12 (2025) Offers !!!!

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    :rolleyes: තොපිට සෙට් වෙන ඒවත් මේකෙ දාපල්ල :rolleyes:
    ~~~~~~~~~~~~~~
    https://singhagiri.lk/

    12x%2012banners-04.webp
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ලංකාවේ Offer නම් මට පෙන්න බෑ
    උන් තියෙන මිලට වඩා වැඩි කරලා
    ඊට පස්සේ තියෙන මිලටම අඩු කරලා Offer කියලා දෙනවා.
    Daraz Offer වලින් තමා එපාම වුනේ මට
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    mewa gannepa.. owata gahala tyena badu walata kelawaganna epa

    මේව නෝමල් යූස් වලට හොඳයි බන්.මම යූස් කරල තියනව.ශෝට් වෙන්නෙ නෑ.කොලිටි හොඳයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඔය ලොකු company කාරයොන්ගේ පට්ටපල් බොරු තියෙන්නේ බන්

    මම බැලුවා මේ Samsung Double Door Refrigerator – 396ℓ - දම්රෝ , singhagiri , සිංගර් හැමෝගෙම Sale price කියලා Rs. 286,990 ට විකුනනවා

    Nelsons Trading Company එකේ company warranty (දම්රෝ , singhagiri , සිංගර් ) එක්කම Rs. 215000/= යි. ඉතින් හිතපන්කෝ ඔකුන්ගේ බොරු මිල ගැන.

    72000/= ක් විතර ක් අඩුයි කියන්නේ කොහොම ලාබයක් ඔය ලොකු company කාරයොන් ට ඇතිද බන්
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,494
    953
    113
    ඔය ලොකු company කාරයොන්ගේ පට්ටපල් බොරු තියෙන්නේ බන්

    මම බැලුවා මේ Samsung Double Door Refrigerator – 396ℓ - දම්රෝ , singhagiri , සිංගර් හැමෝගෙම Sale price කියලා Rs. 286,990 ට විකුනනවා

    Nelsons Trading Company එකේ company warranty (දම්රෝ , singhagiri , සිංගර් ) එක්කම Rs. 215000/= යි. ඉතින් හිතපන්කෝ ඔකුන්ගේ බොරු මිල ගැන.

    72000/= ක් විතර ක් අඩුයි කියන්නේ කොහොම ලාබයක් ඔය ලොකු company කාරයොන් ට ඇතිද බන්
    මේක නම් ඇත්ත, singer එකේ pedestal fan එකක් බැලුවා 16ක්, ඒකම ලක්සල එකේ තිබ්බ 13 ට වගේ.