මට මේක දැක්කම මතක් වුනේ අර පරන ඇඩ් එක.
"ඇලි මැලි කම් දුරුකරවන
වැහැරෙන සිරුරට සුව දෙන
ළඳුනගෙ ඇති රුව රැක දෙන
හෙළ ඔසුවකි සුඑන්සූ...
වැය වන ලේ නැවත වඩන
කඩිසර දිවියට පණ දෙන
හෙළ ඔසුවකි සුඑන්සූ...
සුවෙන් සිටීමට... සුඑන්සූ...
හොරණ සුගත රසායනාගාරයේ තවත් අනගි නිපැයුමක්"
"දියවැඩියාව හෙවත් මධුමේදය, සම්පූර්නයෙන් පාලනය කර ගැනීමට.... සමීර ගජකේශරී පෙත්ත"
බී කපු. පෙති හෝ දියර වශයෙන් ලබා ගත හැක.

