120,000/- ට අඩුවෙන් ෆෝන් එකක්

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    120,000 අඩුවෙන් ගන්න පුළුවන් හොදම ෆෝන් එක මොකද්ද ?

    කැමරාව හොද වෙන්න ඕනේ
    ගේම් පොඩ්ඩක් ගහනවා
    වැඩියෙන්ම නෙට් බ්‍රව්සින් වගේ තමයි
    බ්‍රෑන්ඩ් නිව් බලන්නේ


    හෙල්ප් එකක් දියන්කෝ ඉක්මණට ගන්න ඔනී
     
    Last edited:
    • Like
    Reactions: Hasitha22

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    bnew da sec hand da,
    sec hand nam iphone xs ekak ganna puluwan, tawa 10k wage dala 11 ekakma ganna balanna

    bnew nam wadak na samsung, redmi wage tama
    bnew බලන්නේ sec hand අරන් කෙලවුනොත් ඔක්කොම ඉවරයි නේ
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    120ta normal phone ekak thama kollo.150k wage nam samsung A73 hodai.

    Honda phone ekak ganna 2.5k wage ona ban .
    ai bn iphone eke awula mokakda


    bnew nm mchn 2k wat hoyana wei dan hoda ekak ganna :dull:
    ------ Post added on Dec 28, 2022 at 12:14 PM
    2lk නම් නැහැ බං . මේ ගානට හොද එකක් සජෙස්ට් කරපංකෝ

    https://www.greenware.lk/xiaomi-redmi-note-11-pro-5g/
    poco f3 දැක්කා 6gb
    https://www.greenware.lk/xiaomi-poco-x3-gt-5g/+
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,884
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com