මානසික වශයෙන් සන්තොස වෙන්න පුළුවන් ඉලක්කමක්.
ඒ කිව්වෙ දන් අපෙ රටෙ එවුන්ට හැටදාහා ,හැත්ත දාහා වගෙ එව්වා ඒ කිව්ව් පනස්දාහෙන් උඩ ඉලක්කම් සහිත වැටුප් කිව්වාහම මානසික වශයෙන් තෘප්තිමත් .ඒ අපි පුරුදුවෙලා තියෙන හැටි නෙ. ඒත් ප්‍රායොගිකව බැළුවොත් තමන්ට තියෙන වගකීම් දිහා බැළුවොත් ඔය ගාණ සමහරක් විට තෙරුමක් නැති වෙන්න පුලුවන්. ඒ කිව්වෙ ඉඩමක් කඩමක් නැති තමන්ටම කියලා වාහනයක් නැති ,පෙන්ෂන් එකක් නැති දෙමාපියන් ඉන්න ,දැවැදි හදන්න නංගිලා ඉන්න එවුන්ට නම් ඔය ගාන තෙරුමක් නැතිවෙයි. මොකද තමනුත් හැදෙන්න එපැයි.
…හැබැයි ඔයවගෙ අපහසුකම් නැති අයට ඕක ෂෙප් ගානක්.
…එත් මානසික තෘප්තියක ලැබෙන ඉලක්කමක් සහිත පඩියක් එක නිසා උඹට ගොඩක් එවුන් ඉරිසියා කරාවි/ ඒත් හරි අද්‍යනයක් දන්න එකෙක් එහෙම කරන්නෙ නැහැ/ උඹ ගන්න පඩියෙ ඉලක්කම නෙමෙ වැදගත් ගන්න ඉලක්කමෙන් කරන්න තියෙන අත්‍යවශ්‍ය වියදම් වගෙම ගන්න ඉලක්කම තව කිහිපගුණයකින් වැඩි කරගන්නෙ කොහොමද කියන එක මත.
උඹෙ ස්ටෙටස් මෙන්ටෙන් කරන්න ගියොත් උඹට ලක්ෂ 10 ත් මදි /උඹ මුල්යමය ස්ථාවර වෙන්න බැළුවොත් සහ හිතුවොත් උඹට 40,000 ත් ඇති.
ලොකු කමක් නම් නෙමෙ. අදකාලෙ හැටියට ලක්ෂෙත් පඩියක් නම් නෙමෙ මට නම් . බලපන් ඉඩමක පර්චස් එකක් ගාණ හරිහමන් තැනක,