120,000 LKR salary eka hodai da?

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    120k කියන්නේ උඹගේ වයසම ඉන්න කොළඹ ඉන්න කොල්ලෙක් එක රැයකට වියදම් කරන ගාන.දඹුල්ල පැත්තේ ඒ වයසේම ඉන්න කොල්ලෙක් මාස 5කට විතර වියදම් කරන ගාන.ඇති නැති පරතරය වැඩි (විශේෂයෙන්ම නොදියුණු රටක) උඹගේ විස්තර කිසිම දෙයක් දන්නේ නැතුව ඔය වගේ ප්‍රශ්ණයකට උත්තර දෙන්න මට බෑ.

    Joke of the day.
    34c5a5d89699a28f2486c23c5b381486b62553f3eba9ebaccf36df6306494e00.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    120k කියන්නේ උඹගේ වයසම ඉන්න කොළඹ ඉන්න කොල්ලෙක් එක රැයකට වියදම් කරන ගාන.දඹුල්ල පැත්තේ ඒ වයසේම ඉන්න කොල්ලෙක් මාස 5කට විතර වියදම් කරන ගාන.ඇති නැති පරතරය වැඩි (විශේෂයෙන්ම නොදියුණු රටක) උඹගේ විස්තර කිසිම දෙයක් දන්නේ නැතුව ඔය වගේ ප්‍රශ්ණයකට උත්තර දෙන්න මට බෑ.

    Tahike , Apith කොළඹ 1.2lks * 30 = 3.6million per month:sorry:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,542
    6,527
    113
    මාර සල්ලිකාරයොනෙ එළකිරි එකේ ඉන්නේ . උබල කොහොමද බං ඔච්චර අඩුවයස්වලින් ඔච්චර salary ගන්නේ .
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රත්තරං;21282213 said:
    කොහොමද අර වැඩේ??;)

    මේ කන්සල්ටන්සි ෆී එක 10%යි... ලක්ශයක් හෙව්වොත් මටත් 10000ක් විතර දාපන් ඩොරිටොස් කන්න

    Adoo 10% gannawada mal aa...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මට එක දැකලා මන් ගැන කල කිරුනා :sorry::(:lol:

    උඹලා අපි වගේ නෙමෙයි බන් පට්ට සල්ලි කාරයෝ ඉන්නවා එළකිරි එකේ. මතකද කාලයක් Evoque එකක් තියෙන එකෙකුත් හිටියා මේකට වෙලා දවසෙම? උගේ වාහනෙම කෝටි 3.5 යි. :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹලා අපි වගේ නෙමෙයි බන් පට්ට සල්ලි කාරයෝ ඉන්නවා එළකිරි එකේ. මතකද කාලයක් Evoque එකක් තියෙන එකෙකුත් හිටියා මේකට වෙලා දවසෙම? උගේ වාහනෙම කෝටි 3.5 යි. :yes::yes:

    ඔව් ඔව් මතකයි..බලන් ගියාම අපි හෙන දුප්පත් අය :(:sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ. පඩිය 35,000 යි. අපිට ගොඩ යෑමක් ඇත්තෙම නැද්ද? :sorry:
    පුළුවන් නම් ඇවිත් උපදෙසක් දෙන්න. :)

    http://www.elakiri.com/forum/showthread.php?p=21283885

    goda yanna puluwan ,
    upadhiyak thiyanawanam hari experience(gov) walin kohoma hari rajya paripalana / adyapana paripalana exam karala pass wenna balanna.
    nathnam surabadhu , adayam badhu , reguwa wage job ekakata paninna balanna.
    nathnam salli tikak ekathu karala podiyata business ekak patan ganna balanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඕක හොඳ පඩියක්... උඹ තන්යමනෙ ඉන්නෙ. බැන්ඳම ගෑණිගෙනුත් කීයක් හරි සෙට් උනාම හොඳටම ඇති.

    :lol::lol::lol: ගෑනුන්ගෙන් ගන්න බලන් ඉන්න එපා යකුනේ..:yes:

    ගෑනු ඉන්නේ තොපිලට කන්න අඳින්න උයල දෙන්න මිසක් රස්සාවල් කරලා සල්ලි හොයල දෙන්න නෙමෙයි...:lol:

    ඔව් ඔව් මම දන්නවා මේ 21 වෙනි සියවස කියල..:yes::P ඒ උනත් එපා :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    :lol::lol::lol: ගෑනුන්ගෙන් ගන්න බලන් ඉන්න එපා යකුනේ..:yes:

    ගෑනු ඉන්නේ තොපිලට කන්න අඳින්න උයල දෙන්න මිසක් රස්සාවල් කරලා සල්ලි හොයල දෙන්න නෙමෙයි...:lol:

    ඔව් ඔව් මම දන්නවා මේ 21 වෙනි සියවස කියල..:yes::P ඒ උනත් එපා :lol:

    පුළුවන් තරම් තමන්ගෙන්ම කරන්න බලන්න ඔනෙ. ගැණුන්ගෙන් වැඩිය ගත්තාහම උන් උඩ යනවා. දෙපලක් උනත් ගැනිගෙ පැත්තෙන් ලැබෙනවානම් තමන් ඊට රුපියලක් හරි වැඩියෙන් යමක් තියාගන්න ඔනෙ. නැත්තම් ගැණිට බයෙ ඉන්න වෙන්නෙ. මොන සියවසටත් උරුම යථාර්තය මෙ .
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :yes::yes::rofl::D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;21283852 said:

    ඊයා තමයි, නමුත් දැන් ගෑනු රස්සාව දිගටම කරන්න දෙන්න නැත්තම් කසාද බන්ඳින්න කැමතිත් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    පුළුවන් තරම් තමන්ගෙන්ම කරන්න බලන්න ඔනෙ. ගැණුන්ගෙන් වැඩිය ගත්තාහම උන් උඩ යනවා. දෙපලක් උනත් ගැනිගෙ පැත්තෙන් ලැබෙනවානම් තමන් ඊට රුපියලක් හරි වැඩියෙන් යමක් තියාගන්න ඔනෙ. නැත්තම් ගැණිට බයෙ ඉන්න වෙන්නෙ. මොන සියවසටත් උරුම යථාර්තය මෙ .

    උඹ බැඳලද? ගෑණිට සල්ලි තියෙනව කියල ගෑණි වැඩිය උඩ යනවනම් ඒක මිනිහගෙ දුර්වල කම. මොන සියවස උනත් පිරිමිකම හරියට නැත්තම් සල්ලි කොච්චර තිබ්බත් ගෑණිට බයෙ තමා ඉන්න වෙන්නෙ.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    boru kiyanna epa yako. dahamwath wiyadam kerenne na

    වාහන 5-6ක් පෙට්‍රෝල් එක්ක බොඩි ගාඩ් ල 10කට පඩි ගෙව්වම ,යාළුවන්ට කන්න බොන්න ගත්තම. බොරු කියන්නේ නෑ බන්.උඹට සාපේක්ෂව බොරු වෙන්න පුළුවන්.දහම්ගේ වියදම ඔයිට වැඩි.