1.5 core witara Fixed dammoth maseta kiyak wage set weida ban??
laksha 1.5 k ban maseta. 12% gane haduwama poliya.


Muladi supiri kiyala hithei...
120k salary kiwwata EPF ETF Payee kapala enne 105k wagene...
oken 40k withara loan kapunama 65k wagene enne
masa 6k witara giyata thawa madi wenawa![]()
Reverse engineering karala balapan
Land ekak ganna, Geyak dorak hadaganna, wahanayak ehema ganna
Umbe expectations ekka hithala balapan
End of the day, kochchara hamba karath eka wiyadam karana widiyai wedagath wenne. How you handle it
shape neda next 5 years welata??![]()
Business ekak patan ganna eka arakshithay , mudale agaya adu wunath lokuwata danenne naa , a wagema adayamak labenawa.Duk wenna epa ubala oya kiyana salary walata, mokada minissunta kiya hamba unath madi, godak welawata api dannema nathiwa wiyadam hadenawa. eg:-25k padi hamba weddi kama ganna than, phone ekak gaddi budget eka gana hithanawa, oka lakshayak unama eeta wada wiyadam karanawa.![]()
jeevitheta bandinne nattam athi, anith benefits monada? insurance(life/health)? OPD? transport/internet owa natuwa 120 tibbata wadak na
රත්තරං;21282074 said:ප්‍රාදන නගරයකනම්, තමන්ගේම ගෙයක්. ලීසින් එකක් නැති පූර්න අයිතිය තියෙන වාහනයක් තියෙනවනම්තනි එකෙක්ට ශේප්... මස් මාලු එක්ක තුන් වේල බත් කාලා කාර් එකක් පාවිච්චි කරන් ලාවට මනුසයෙක් වගේ ජීවත් උනෑකි.
කුකුල්මස් මාලු කිලෝඑකකුත් 500 අවටනේ
පොඩි ගානක් ඉතුරුත් වෙයි
දැන් ඔය පොල් කඩන එකෙක් උනත් දවසට වරුවක් පොල් කඩලත් 2000න් එහා හොයනවනේ, මාසෙකට 60ක් විතර අවම....කුලී වැඩක් කරන එකෙක් උනත් ඒ ගාන අවට හොයනවා. ඉතින් ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය එකෙක් මාසෙකට ඊට වඩා හොයන්න එපැයි නේ? අපරාදේනේ නැත්නම් කියන්න ලියවන්න ගනන් හදන්න එහෙම ඉගෙනගත්ත ඒවා
ekane thawama naththe..රත්තරං;21282144 said:ඒ වගේම ලංකාවේ උත්සාහය උනන්දුව තියෙනවනම් කෝල්ලෙක්ට ගේමක් ගහගන්නත් පුලුවන්
geyak tiyenawanan vehicle ekak tiyenawan loan mukuth nattan oya gana hodatama athi ban.
adenava... vadak na salary ekaOya gaana hema auruddema wage wadi wenawane ban increments walin.. A nisa aulak naa ne.. Hondata perform karala above average increments ganin. Madinan hoda salary break ekak ekka job eka maaru karapan..
For me it is fine...this will differ person to person...
if you do not have loan finance family commitments..it good
just tell us do you have degree ( s) what sort of job you engaged ?
රත්තරං;21282218 said:උබට මොලේ ඇත්තෙම නෑ කියන්න බෑ. උබට මොකද මොලේ නෑ කියන එක තේරෙනවනේ බන්. මේකේ කී දෙන්ක් ඉන්නවද බන් මොලේ නෑ කියන එකවත් නොතේරෙන![]()
මදි බන්...ලංකාවේ සාමන්යෙන් හොඳට කාල ඇඳලා ඉන්න ලක්ෂ 2.5ක් වත් අඩුම හොයන්න ඕනේ...
ඔය ගන උබට ඉතින් අවුලක් නැතුව ඇති...
උබට ඕනේ උඹ මෙච්චරක් ගන්නවා කිව්වම අනිත් උන්ට මොකද හිතෙන්නේ...උන්ට ඉරිසියිද වගේ කියල බලන්න නේ?![]()
mudale watinakama digatama adu wenawane , eaka nisa a ganen bagayakin business ekak patan aragena , bagayak fixed karana eka thamay hodama wisaduma.
wiyadama wadi wena wegen adayama wadi wenne naa job karana kenekge lankawe. habay mudalali kenekta a prashna naa , kochchara mila wadi wunath athyawashya dewal aniwaryen wikinenawane , gana wadi wunoth eakath ekka allala + labe ekathu karala wikunanawa.Business ekak patan ganna eka arakshithay , mudale agaya adu wunath lokuwata danenne naa , a wagema adayamak labenawa.
$ eka palanaya kale nathnam aniwa $ 1k rupiyal 200 dakwa yanawa. ehema wunoth laksha 1.5k kiyana eken jeewath wenna amaru wenna wunath puluwan.
