120,000 LKR salary eka hodai da?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මදි බන්...:no: ලංකාවේ සාමන්යෙන් හොඳට කාල ඇඳලා ඉන්න ලක්ෂ 2.5ක් වත් අඩුම හොයන්න ඕනේ...:yes:

    ඔය ගන උබට ඉතින් අවුලක් නැතුව ඇති...:yes:

    උබට ඕනේ උඹ මෙච්චරක් ගන්නවා කිව්වම අනිත් උන්ට මොකද හිතෙන්නේ...උන්ට ඉරිසියිද වගේ කියල බලන්න නේ? :lol:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඔය හොදටෝම ඇති සනීපෙට ජීවත් වෙන්න. උබට දියුනු වෙන්නත් ඔය හොදටම ඇති. බිස්නස් කරන එවුන් ලක්ශ ගනන් හෙව්වට මාස් පඩි ගන්න අයගෙන් ඕක ලොකු සැලරි එකෙක්.:yes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මදි බන්...:no: ලංකාවේ සාමන්යෙන් හොඳට කාල ඇඳලා ඉන්න ලක්ෂ 2.5ක් වත් අඩුම හොයන්න ඕනේ...:yes:

    ඔය ගන උබට ඉතින් අවුලක් නැතුව ඇති...:yes:

    උබට ඕනේ උඹ මෙච්චරක් ගන්නවා කිව්වම අනිත් උන්ට මොකද හිතෙන්නේ...උන්ට ඉරිසියිද වගේ කියල බලන්න නේ? :lol:

    ඊරිසියාව නේන්නම් බන් මේ ත්‍රෙඩ් එක පුරාම හැලිල තියෙන්නෙ. :)
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ඊරිසියාව නේන්නම් බන් මේ ත්‍රෙඩ් එක පුරාම හැලිල තියෙන්නෙ. :)

    Irisiya karanna salary ekak newei ban oka.. oya gaana aran unath ada lankawe smooth lifestyle ekak naa.. mama ganneth oya gaanamai. Deductions walin passe 107000 thama take home.. habai Hama maasema anthima weddi padiya enakan balaana inne. Okay attha thathwe. Samaharawita mage cash management anthima athi.. magenan gattha moda bank loan ekakuth thiyanawa. Ekatath podi gaanak gewanna.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,898
    4,498
    113
    මට නම් දැන් ඉන්න විදියට හොදටම ඇති. කන්න බොන්න ගෙදරින්, උදේ office යද්දී අම්ම බත් එකත් දෙනවා, ඉස්සර නම් බස් එකට සලිත් දුන්න. තාත්ත සමහර දවසට bike එකට තෙල් ගහනවා. හදිස්සියට ගෙදර වාහනේ අරන් ගියත් මම තෙල් ගහන්නේ නැ.:P අවුරුද්දට, දෙසැම්බර් වලට වගේ තාත්ත ඇදුම් අරන් දෙනවා. මගෙන් හදිස්සියට තාත්ත නයක් ගත්තොත් පොලියත් එක්ක දෙනවා. මට කෙල්ලෙකුත් නෑ තාම. බොන්නත් වැඩි කැමැත්තක් නැ(අතින් වියදම් කරන්නේ නෑ බොන්න). ඉන්ටෙර්නෙට් බිලයි ෆෝන් බිලයි office එකෙන් ගෙවනවා. ඉතින් මට 10ක් හොදටම ඇති පොඩ්ඩක් යාලුවොත් එක්ක ඇවිදල ඉන්න. salary ඉතුරුයි. එහෙම බැලුවම නම් ඉතින් 120ක් හොදටම ඇති. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. අනාගතේ ගැන හිතුවොත් :sorry::sorry:

    ane deyyane, hapoi :shocked:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    රත්තරං;21282074 said:
    ප්‍රාදන නගරයකනම්, තමන්ගේම ගෙයක්. ලීසින් එකක් නැති පූර්න අයිතිය තියෙන වාහනයක් තියෙනවනම්තනි එකෙක්ට ශේප්... මස් මාලු එක්ක තුන් වේල බත් කාලා කාර් එකක් පාවිච්චි කරන් ලාවට මනුසයෙක් වගේ ජීවත් උනෑකි.

    කුකුල්මස් මාලු කිලෝඑකකුත් 500 අවටනේ

    පොඩි ගානක් ඉතුරුත් වෙයි:yes:

    දැන් ඔය පොල් කඩන එකෙක් උනත් දවසට වරුවක් පොල් කඩලත් 2000න් එහා හොයනවනේ, මාසෙකට 60ක් විතර අවම....කුලී වැඩක් කරන එකෙක් උනත් ඒ ගාන අවට හොයනවා. ඉතින් ඉස්කෝලෙකට වැස්සකටවත් ගිය එකෙක් මාසෙකට ඊට වඩා හොයන්න එපැයි නේ? අපරාදේනේ නැත්නම් කියන්න ලියවන්න ගනන් හදන්න එහෙම ඉගෙනගත්ත ඒවා

    පොල් කඩන / තැබිලි කඩන මහත්තුරුන්ට දැන් ලක්ශයක් ගෙවන්න ඕන, කෑම/නවාතැන් දීලා.

    උපාදි / A/L පාස් අයට නම් 25000ක් දීලා ඉන්න තැන දුන්නම ඇති.

    14900474_1134495816598572_2328703969824297034_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    Once your salary become higher you will look for more standards. Ultimately you'll find the comfort you're looking for with that kind of money doesn't exist in sri lanka or the hassle doesn't worth it at all.Next mind set will be to migrate to a developed country.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    Irisiya karanna salary ekak newei ban oka.. oya gaana aran unath ada lankawe smooth lifestyle ekak naa.. mama ganneth oya gaanamai. Deductions walin passe 107000 thama take home.. habai Hama maasema anthima weddi padiya enakan balaana inne. Okay attha thathwe. Samaharawita mage cash management anthima athi.. magenan gattha moda bank loan ekakuth thiyanawa. Ekatath podi gaanak gewanna.

    ඔය ලන්කාවෙ ගුරුවරු 3න්දෙනෙක්ගෙ වැටුප
    නර්ස්ල 3න්දෙනෙක්ගෙ වැටුප.
    රජයේ බැන්කුවක මැනේජර් කෙනෙකුට ඔය ගාන නෑ.:yes:
    MOH එකක ඩොක්ටර් කෙනෙක්ගෙ වැටුප. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    රත්තරං;21282218 said:
    උබට මොලේ ඇත්තෙම නෑ කියන්න බෑ. උබට මොකද මොලේ නෑ කියන එක තේරෙනවනේ බන්. මේකේ කී දෙන්ක් ඉන්නවද බන් මොලේ නෑ කියන එකවත් නොතේරෙන:rolleyes:
    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,197
    113
    මට නම් දැන් ඉන්න විදියට හොදටම ඇති. කන්න බොන්න ගෙදරින්, උදේ office යද්දී අම්ම බත් එකත් දෙනවා, ඉස්සර නම් බස් එකට සලිත් දුන්න. තාත්ත සමහර දවසට bike එකට තෙල් ගහනවා. හදිස්සියට ගෙදර වාහනේ අරන් ගියත් මම තෙල් ගහන්නේ නැ.:P අවුරුද්දට, දෙසැම්බර් වලට වගේ තාත්ත ඇදුම් අරන් දෙනවා. මගෙන් හදිස්සියට තාත්ත නයක් ගත්තොත් පොලියත් එක්ක දෙනවා. මට කෙල්ලෙකුත් නෑ තාම. බොන්නත් වැඩි කැමැත්තක් නැ(අතින් වියදම් කරන්නේ නෑ බොන්න). ඉන්ටෙර්නෙට් බිලයි ෆෝන් බිලයි office එකෙන් ගෙවනවා. ඉතින් මට 10ක් හොදටම ඇති පොඩ්ඩක් යාලුවොත් එක්ක ඇවිදල ඉන්න. salary ඉතුරුයි. එහෙම බැලුවම නම් ඉතින් 120ක් හොදටම ඇති. හැබැයි හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. අනාගතේ ගැන හිතුවොත් :sorry::sorry:

    ගෙදර එකම දරුවා නෙහ්? :D
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    පොල් කඩන / තැබිලි කඩන මහත්තුරුන්ට දැන් ලක්ශයක් ගෙවන්න ඕන, කෑම/නවාතැන් දීලා.

    උපාදි / A/L පාස් අයට නම් 25000ක් දීලා ඉන්න තැන දුන්නම ඇති.

    14900474_1134495816598572_2328703969824297034_n.jpg

    :eek:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    120k gannawa kiyanne pawlak unath nadaththu karala gaanak ithuru karanna unath puluwan
    account 2k hadala aniwa hoda gaanak maseta ithuru karapan
    gaana athata awa kiyala kurulla wage ohe wiyadan karannepa boruwata
    mokada apita hithaganna bari widiyata wiyadam set wenne
    thawath oka wadi karaganna kramakramayen issarahata yanna

    loke hati thamai athata kiyak maaseta awath e gaana sudda karanna puluwan widiyata dewal market karanawa
    udaharanayak widiyata campus kale saiwara kaden kaapu ekaa ilagata P and S, ilagata Fab Pizza hut McDonalds, ilagata Cinnamon T lounge ananmanan. api danagannona ape seemawa. wiyadam karanna ona monawatada kiyana eka. nikan marketing walata rawatila company karayo pohosath nokara api diyunu wenne komada kiyana eka

    naththan kiyak hambunath wadak na hamadaama eka thana

    Jaya wewa
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ඔය ලන්කාවෙ ගුරුවරු 3න්දෙනෙක්ගෙ වැටුප
    නර්ස්ල 3න්දෙනෙක්ගෙ වැටුප.
    රජයේ බැන්කුවක මැනේජර් කෙනෙකුට ඔය ගාන නෑ.:yes:
    MOH එකක ඩොක්ටර් කෙනෙක්ගෙ වැටුප. :yes:

    Kathawa attha.. Mayanan hithenne salary madi kiyala dannene expectation high nisa wenna athi..
     
    Last edited:

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    120k gannawa kiyanne pawlak unath nadaththu karala gaanak ithuru karanna unath puluwan
    account 2k hadala aniwa hoda gaanak maseta ithuru karapan
    gaana athata awa kiyala kurulla wage ohe wiyadan karannepa boruwata
    mokada apita hithaganna bari widiyata wiyadam set wenne
    thawath oka wadi karaganna kramakramayen issarahata yanna

    loke hati thamai athata kiyak maaseta awath e gaana sudda karanna puluwan widiyata dewal market karanawa
    udaharanayak widiyata campus kale saiwara kaden kaapu ekaa ilagata P and S, ilagata Fab Pizza hut McDonalds, ilagata Cinnamon T lounge ananmanan. api danagannona ape seemawa. wiyadam karanna ona monawatada kiyana eka. nikan marketing walata rawatila company karayo pohosath nokara api diyunu wenne komada kiyana eka

    naththan kiyak hambunath wadak na hamadaama eka thana

    Jaya wewa

    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මානසික වශයෙන් සන්තොස වෙන්න පුළුවන් ඉලක්කමක්.
    ඒ කිව්වෙ දන් අපෙ රටෙ එවුන්ට හැටදාහා ,හැත්ත දාහා වගෙ එව්වා ඒ කිව්ව් පනස්දාහෙන් උඩ ඉලක්කම් සහිත වැටුප් කිව්වාහම මානසික වශයෙන් තෘප්තිමත් .ඒ අපි පුරුදුවෙලා තියෙන හැටි නෙ. ඒත් ප්‍රායොගිකව බැළුවොත් තමන්ට තියෙන වගකීම් දිහා බැළුවොත් ඔය ගාණ සමහරක් විට තෙරුමක් නැති වෙන්න පුලුවන්. ඒ කිව්වෙ ඉඩමක් කඩමක් නැති තමන්ටම කියලා වාහනයක් නැති ,පෙන්ෂන් එකක් නැති දෙමාපියන් ඉන්න ,දැවැදි හදන්න නංගිලා ඉන්න එවුන්ට නම් ඔය ගාන තෙරුමක් නැතිවෙයි. මොකද තමනුත් හැදෙන්න එපැයි.
    …හැබැයි ඔයවගෙ අපහසුකම් නැති අයට ඕක ෂෙප් ගානක්.
    …එත් මානසික තෘප්තියක ලැබෙන ඉලක්කමක් සහිත පඩියක් එක නිසා උඹට ගොඩක් එවුන් ඉරිසියා කරාවි/ ඒත් හරි අද්‍යනයක් දන්න එකෙක් එහෙම කරන්නෙ නැහැ/ උඹ ගන්න පඩියෙ ඉලක්කම නෙමෙ වැදගත් ගන්න ඉලක්කමෙන් කරන්න තියෙන අත්‍යවශ්‍ය වියදම් වගෙම ගන්න ඉලක්කම තව කිහිපගුණයකින් වැඩි කරගන්නෙ කොහොමද කියන එක මත.
    උඹෙ ස්ටෙටස් මෙන්ටෙන් කරන්න ගියොත් උඹට ලක්ෂ 10 ත් මදි /උඹ මුල්යමය ස්ථාවර වෙන්න බැළුවොත් සහ හිතුවොත් උඹට 40,000 ත් ඇති.

    ලොකු කමක් නම් නෙමෙ. අදකාලෙ හැටියට ලක්ෂෙත් පඩියක් නම් නෙමෙ මට නම් . බලපන් ඉඩමක පර්චස් එකක් ගාණ හරිහමන් තැනක,

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රත්තරං;21282218 said:
    උබට මොලේ ඇත්තෙම නෑ කියන්න බෑ. උබට මොකද මොලේ නෑ කියන එක තේරෙනවනේ බන්. මේකේ කී දෙන්ක් ඉන්නවද බන් මොලේ නෑ කියන එකවත් නොතේරෙන:rolleyes:

    :lol::rolleyes: