1200VA UPS එකකින් Laptop එක?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1200VA UPS එකකින් Laptop එක පැය කීයක් විතර use කරන්න පුලුවන්ද?
    Laptop power ratings:
    Input: 100-200 2A
    Output: 19v 6.32A

    කෙලින්ම battery එකකින් මේ lap එකට (19V) දෙන්න විදියක් තියෙනවද ?

    ස්තුති
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    loku welawak bari wei,
    mage 600VA UPS ekai, 90A battery ekai, 11A battery charger ekai thiyenne,
    LED monitors 2i, router ekai, i7 4th gen PC ekai 3 hours+ use karanawa, thawa puluwan
    athi thama test kare na.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැප්ටොප් එකක සාමාන්‍යයෙන් පීසී එකකට වඩා සෑහෙන අඩුවෙන් එනර්ජි එක යන නිසා ගොඩක් වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. (ලැප්ටොප් එකේ ප්‍රොසෙසර් හා තව ඒව අනුව යන වොට් ගාන වෙනස් වෙනව. කරන වැඩ අනුවත් වෙනස් වෙනව)

    සමහර ලැප්ටොප් පැය 2 - 3 ආසන්න කාලයක් වගේ යූස් කරන්න පුළුවන්.

    ලැප්ටොප් චාජර් එක යූස් කරන්නෙ AC කරන්ට් එක නිසා ඔයාට ඉන්වර්ටර් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ බැටරි එකකින් දෙනවනම්
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලැප්ටොප් එකක සාමාන්‍යයෙන් පීසී එකකට වඩා සෑහෙන අඩුවෙන් එනර්ජි එක යන නිසා ගොඩක් වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. (ලැප්ටොප් එකේ ප්‍රොසෙසර් හා තව ඒව අනුව යන වොට් ගාන වෙනස් වෙනව. කරන වැඩ අනුවත් වෙනස් වෙනව)

    සමහර ලැප්ටොප් පැය 2 - 3 ආසන්න කාලයක් වගේ යූස් කරන්න පුළුවන්.

    low load waladi UPS auto off wenawa, 1min walin wage.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    low load waladi UPS auto off wenawa, 1min walin wage.

    ලැප්ටොප් එකට ගොඩක් UPS අවුලක් නැතුව වැඩ කරනව ලෝඩ් එක අඩු වුණාට.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඉන්නේ මෙහෙම කරන්න.
    UPS එකක් අරන්, එක ගලවල, එකේ battery එක dc-dc converter එකකින් 12v -> 19v කරලා lap එකට කෙලින්ම දෙනවා charger bypass කරලා.
    එතකොට ගොඩක් වෙලා පුළුවන් නේද ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම ඉන්නේ මෙහෙම කරන්න.
    UPS එකක් අරන්, එක ගලවල, එකේ battery එක dc-dc converter එකකින් 12v -> 19v කරලා lap එකට කෙලින්ම දෙනවා charger bypass කරලා.
    එතකොට ගොඩක් වෙලා පුළුවන් නේද ?

    30A withata battery ekak aran, 12v car laptop adapter ekak ganin,
    mathak karala charger ekakuth ganin, 30A battery nam 4A wage.
    30A walata wada loku nam 8-10A wage.