121 ගැන දන්න අයගෙන් උදව්වක්

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    121 ගැන දන්න අයගෙන් උදව්වක්

    121 වල model දෙකක් තියෙනවා
    Dicky light model and normal model kiyala....
    මේ දෙකෙන් කොයිකද හොඳ?
    වෙනස මොකක්ද ???
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහනේ වෙනසක් නෑ. වෙනස ඩිකි ලයිට් එක විතරයි. ලංකාවෙ ඩිකි ලයිට් මොඩ්ල් එක මාකට් අනිත් එකට වඩා. ගන්නව නම් G grade එකක් ගන්න ඒ ගන්න එකේ ඩිකි ලයිට් තියනව නම් තවත් මාකට්.
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    වාහනේ වෙනසක් නෑ. වෙනස ඩිකි ලයිට් එක විතරයි. ලංකාවෙ ඩිකි ලයිට් මොඩ්ල් එක මාකට් අනිත් එකට වඩා. ගන්නව නම් G grade එකක් ගන්න ඒ ගන්න එකේ ඩිකි ලයිට් තියනව නම් තවත් මාකට්.

    Thanks macho....