අද match එක මන් overs 14 දී බලන්න ගත්තා ,එතකොට ලකුණු 80 ගානකට එක විකට් එකයි තිබ්බේ . මන් අපි ලකුණු වලට prediction එකක් කරා ලකුණු 124 ක් කියලා , මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ predication එක හරියනවා කියලා , අනිතිම බොලේ දානකන්ම මන් මාත් එක්ක match එක බලන උන්ට කිව්වා ලකුණු 124 ම තමා අපි ගහන්නේ කියලා , කිව්වා වගේම යකෝ ඒක අපි හරියටම ලකුණු 124 ක් ගැහුවා , විකට් 9 යි 
, මෙහෙම සිද්දියක් වෙන්න පුළුවන් සම්භාවිතාව කොහොමද බන් මට තාමත් විශ්වාස කරන්න බෑ , 





, මෙහෙම සිද්දියක් වෙන්න පුළුවන් සම්භාවිතාව කොහොමද බන් මට තාමත් විශ්වාස කරන්න බෑ , 




සාදු සාදු



