johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    අද match එක මන් overs 14 දී බලන්න ගත්තා ,එතකොට ලකුණු 80 ගානකට එක විකට් එකයි තිබ්බේ . මන් අපි ලකුණු වලට prediction එකක් කරා ලකුණු 124 ක් කියලා , මට ලොකු විශ්වාසයක් තිබ්බා මගේ predication එක හරියනවා කියලා , අනිතිම බොලේ දානකන්ම මන් මාත් එක්ක match එක බලන උන්ට කිව්වා ලකුණු 124 ම තමා අපි ගහන්නේ කියලා , කිව්වා වගේම යකෝ ඒක අපි හරියටම ලකුණු 124 ක් ගැහුවා , විකට් 9 යි :shocked::shocked: , මෙහෙම සිද්දියක් වෙන්න පුළුවන් සම්භාවිතාව කොහොමද බන් මට තාමත් විශ්වාස කරන්න බෑ , :shocked::shocked::shocked::shocked::shocked: